උන් එන්නේ සම්මාන ගන්න විතරයි.....ආයේ යනවා.... ගමයා වගේ යාවජීව සාමාජිකයෝ දැන් අඩුයි...
![]()
nea mama igena gannawa. salli hoyana paththata yanawa adui
මෙවුව නිකන් සරසවිය ෆිල්ම් ෆෙයාර් වගේ එනව ගන්නවා යනවා
සරා මේ පැත්තේ එන්නේ නෑ
ලොකු සීන්
දැන් නඩු ත්රෙඩ් එකේ රටේ නැති නඩු අහනවා
danata Rs. 100thawa 70k withara balanna thiyenawa. boru nasthiyak ban kiwwata ahanne nane.
හපෝ අපේ ගෙදරත් එහෙමයි
අම්මයි, අහල පහල ඉන්න නෑයෝයි ඔක්කොම දුවගෙන එන්නේ මන් ගාවට
සිරාවටම මල වදයක් ඒක
අඩුම තරමේ 1000ක් වත් ඇදෙන්වනම් කමකුත් නෑ
කටුස්සා සම්බන්ද උනාට පස්සේ සම්මාන වල කොලිටිය බැහැලා.... මූ දැන් ගන්නේ පිටකොටුවෙන් නේ....
මම කිව්වා ඔකට වෝග් ජුවලස් වලට දීලා රන් සම්මාන හදන්න කියලා.... හදිස්සියකට කන්න උනත් පුලුවන්නේ...



පොඩ්ඩක් ඔය ඇවටාර් ටික දාගෙන කැරකි කැරකි ඉන්නකොට තමයි ගතියක් තියෙන්නේ..
ශෝ ඕෆ් එකටද ඈ....ඒකනේ වෙන ඔආරවල් වල ඕක දාගෙන දිලිසි දිලිසි ඉන්නව කට්ටිය..
සරාට එච්චර නඩු තියෙනවාද?
කොයි වෙලෙත් පැටලෙන්න බලන්නේ ඉන්නේ.... අහල පහල නඩු ඇති.....
හ්ම් මෙහෙ ගැන මොකද ඔය පැත්තෙ කතාවමුකුත් නෑ බං.... වේලි වේලි ඉන්නවා.....![]()
ඒකනේ කට්ටියගේ උද්යෝගය අඩුවෙලා දැන්..
කොහෙද ත්රෙඩ් එකක් දන්නත් බෑනේ දැන් තනිකර දේශපාලන වලිනේ මේක අස්සේ..
උඩි තියෙන ඒවගෙන් 80% ඔය මගුල්..

ටික දවසකින් හරියයි.....