හා හා උඹත් බැලුවද පට්ට ස්ටොරිය නේදඒ වගේ මොන්ගල් කතාවක් ලියපුනුන් කොහොම ලිව්වද මන්ද බං..
පුදුම.ක්රියේටිවිටි එකක් උන්ගේ තියෙන්නේ..
අලුත් එක එනවා නෙක්ස්ට් ඉයර්
හා හා උඹත් බැලුවද පට්ට ස්ටොරිය නේදඒ වගේ මොන්ගල් කතාවක් ලියපුනුන් කොහොම ලිව්වද මන්ද බං..
පුදුම.ක්රියේටිවිටි එකක් උන්ගේ තියෙන්නේ..
උසාවියේ ආතල් සිදුවීම් එහෙම ඇති නෙඋසාවිය ඇතුලෙනම් කූඩුවේ තමා...... පිට කොහොමද දන්නෑ....
තීන්දුව 7 වෙනිදා දෙයිනේ....![]()
ආතල් එකක් ගන්න පුරවැසියෝ අපි
හ්ම් මෙහෙ ගැන මොකද ඔය පැත්තෙ කතාව
720p ඩවුන් කළා මම සීසන් මුල් ටිකමාත් ඔක්කොම කොටස් සුරක්ෂිතව තියන් ඉන්නවා
ආපහු බලන්නත් ආසයි. ඒත් කම්මැලියි
උසාවියේ ආතල් සිදුවීම් එහෙම ඇති නෙ
පොඩ්ඩක් හද පිනා ගිය ප්රීතිය පෙන්නං ඉන්න එපැයි..
ෂෙහාන් ගිවන්තගෙන් විතරයි හරියට ඒක දැක්කේ..


උන් ඔතන රණ්ඩු උනාට RnB එකේ හොඳට පාටි දානවාඅපිටනම් කොහොමත් ආතල් නේ මුන්ගේ ගොන්කම් බලන් ඉන්න එක
මන් කිව්වේ පක්ෂ වලට බෙදිලා රණ්ඩු වෙන උනුත් ආතල් එකක් නෙමේද ගන්නේ අනිත් පක්ෂෙට බැනලා

720p ඩවුන් කළා මම සීසන් මුල් ටික

ඔව් ඔව් හැබැයි එහෙම කරන්න පුළුවන්තනුජක අයියා "උසාවියේ ආතල් සිදුවීම්" කියලා ත්රෙඩ් එකක් දැම්මනම් නරකද?
මේවා හැමෝටම දාන්න බෑනේ
ඔව් ගමය දාන් ඉන්නවා..
සරාගි ඇවටාර් එක ගමයගෙන් ගලවන්න වෙන්නේ නෑ සම්ම කපේක වෙන එකෙක්ට..
2025 බැලුවත් ඒත් ගමය..![]()


නෝන්ඩී බං.... මම දැන් කතාවට යන්නේ නෑ....