හැත්තාව ඈ............
තිස් තුන ඈ.............
විසි දෙක ඈ............
පනස් පහ උ.........
හැත්තාව ඈ............
තිස් තුන ඈ.............
විසි දෙක ඈ............
ශෝ ඕෆ් එකටද ඈ....
හැත්තාව ඈ............
තිස් තුන ඈ.............
විසි දෙක ඈ............
ගමයා දාගෙන ඉන්නෙපොඩ්ඩක් හද පිනා ගිය ප්රීතිය පෙන්නං ඉන්න එපැයි..
ෂෙහාන් ගිවන්තගෙන් විතරයි හරියට ඒක දැක්කේ..
ටික දවසකින් හරියයි.....
ගමයා දාගෙන ඉන්නෙ

ඒකනේ කට්ටියගේ උද්යෝගය අඩුවෙලා දැන්..
කොහෙද ත්රෙඩ් එකක් දන්නත් බෑනේ දැන් තනිකර දේශපාලන වලිනේ මේක අස්සේ..
උඩි තියෙන ඒවගෙන් 80% ඔය මගුල්..
හා හාප*&^%$#යා![]()
ආතල් එකක් ගන්න පුරවැසියෝ අපිමටනම් හිතෙන්නේ මිනිස්සු ඒකෙන් ආතල් එකක් ගන්නවා
ගේම් ඔෆ් ත්රෝන්ස් මුල ඉඳල බලන්න ගත්තා ෆෙන්ස්
ගේම් ඔෆ් ත්රෝන්ස් මුල ඉඳල බලන්න ගත්තා ෆෙන්ස්
ගමයා වල් ද බන්ඔව් ගමය දාන් ඉන්නවා..
සරාගි ඇවටාර් එක ගමයගෙන් ගලවන්න වෙන්නේ නෑ සම්ම කපේක වෙන එකෙක්ට..
2025 බැලුවත් ඒත් ගමය..![]()

හා හා
තනුජක ගෙන් අහමු අධිකරණයේ හූ කිව්වොත් මොකෝ වෙන්නෙ කියලා