~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ වගේ මොන්ගල් කතාවක් ලියපුනුන් කොහොම ලිව්වද මන්ද බං..
    පුදුම.ක්‍රියේටිවිටි එකක් උන්ගේ තියෙන්නේ..
    හා හා උඹත් බැලුවද පට්ට ස්ටොරිය නේද

    අලුත් එක එනවා නෙක්ස්ට් ඉයර්
     

    thanujaka

    Well-known member
  • තීන්දුව 7 වෙනිදා දෙයිනේ....:baffled::baffled:

    තීන්දුව 7 ආවත් ත්‍රෙඩ් නවතින්නේ නෑ.
    තීන්දුවෙන් පස්සේ තමයි ඕක පටන් ගන්නේ..
    ඔන්න බලහල්ලකෝ මම කිව්වට..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආතල් එකක් ගන්න පුරවැසියෝ අපි

    අපිටනම් කොහොමත් ආතල් නේ මුන්ගේ ගොන්කම් බලන් ඉන්න එක

    මන් කිව්වේ පක්ෂ වලට බෙදිලා රණ්ඩු වෙන උනුත් ආතල් එකක් නෙමේද ගන්නේ අනිත් පක්ෂෙට බැනලා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උසාවියේ ආතල් සිදුවීම් එහෙම ඇති නෙ

    තනුජක අයියා "උසාවියේ ආතල් සිදුවීම්" කියලා ත්‍රෙඩ් එකක් දැම්මනම් නරකද?
    මේවා හැමෝටම දාන්න බෑනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    අපිටනම් කොහොමත් ආතල් නේ මුන්ගේ ගොන්කම් බලන් ඉන්න එක

    මන් කිව්වේ පක්ෂ වලට බෙදිලා රණ්ඩු වෙන උනුත් ආතල් එකක් නෙමේද ගන්නේ අනිත් පක්ෂෙට බැනලා
    උන් ඔතන රණ්ඩු උනාට RnB එකේ හොඳට පාටි දානවා :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    720p ඩවුන් කළා මම සීසන් මුල් ටික

    බලපං බලපං පට්ට. බලන්න ගත්තම ඉවර කරන්නම වෙනවා
    මගේ පරම්පරාවට වඩා GOT පරම්පරාව දන්නවා මන් :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    තනුජක අයියා "උසාවියේ ආතල් සිදුවීම්" කියලා ත්‍රෙඩ් එකක් දැම්මනම් නරකද?
    මේවා හැමෝටම දාන්න බෑනේ
    ඔව් ඔව් හැබැයි එහෙම කරන්න පුළුවන්