පට්ටම ආතල් එකක් තමයි ගත්තෙ
ඔහොම තමා බන් මොංගල් සෙට් එකක් ආවම


ඒව නං ආයේ ලබන අවුරුද්දේ තමයි..
ත්රෙඩ් එකට රිප්ලයි කරලම මේ දවස් ටික ගෙවිලා ගියා..
දැන් කාලෙ නෑ..
ආයෙ ආපුවහම බලමුකෝ..
ඌ කරන්නේ ෆ්රී ලාන්ස් නෙඔය ඉන්ටර්නෙට් වැඩ මට නං තේරෙන්නේ නෑ බං..
අර ස්කර්විය එහෙම ගෙදෙට්ට වෙලා මොනව කරනවද මන්දා..
ඌට ඒකෙන් සැලකිය යුතු ගානක් මාසෙට එනවද බං..
50 .... 60 ..... වෙද්දී තියාගන්න පුළුවන් උනොත් බලමු![]()


නැත්නම් මුන් ගහයි මිය යන්න සුදානම් සාරිතා වගේ ගොන් සිංදු
අඩුවේගෙන එනකොට හෙලුව පෙන්නලා ආයේ වැඩිකරගන්නවා....![]()
හා හාඅඩුවේගෙන එනකොට හෙලුව පෙන්නලා ආයේ වැඩිකරගන්නවා....![]()
හපෝ අපේ ගෙදරත් එහෙමයි
අම්මයි, අහල පහල ඉන්න නෑයෝයි ඔක්කොම දුවගෙන එන්නේ මන් ගාවට
සිරාවටම මල වදයක් ඒක
අඩුම තරමේ 1000ක් වත් ඇදෙන්වනම් කමකුත් නෑ

ඒවා හදන්න බෑ බං....

එහෙමද හරි හරිසරාගී බන් ... වල් නෙමේ .... මම කෙල්ලෙක් දිහා බලන විදිය වෙනස් .... ඒ ලස්සන විදින ගමන් උබලත් එක බෙදාගන්නවා ..... එකට ඒ ලස්සන විදින්න පුළුවන් දැක්මක් තියෙන්න ඕනේ![]()
අඩෝ රොක් මෙලට් ගහපන්
ඔන්න ආයේ කියන්නෙ නැහැ
බස් සිංදු මල් සිංදු ගහන්න එන්න එපා
අපි රේඩියෝ වර්ජනය කරනවා![]()

පන්දම ස්පොන්සර් කරල ෆේස්බුක් එකේ ගහල තියෙන්නේ බුකි ගත උනාම ඔයාලට පේනවද දන්නෙත් නැහැ ඔය ඉසවුවෙන්පන්දම
පුළුවන් නම් අන්න ත්රෙඩ් එක .. අපිටත් ඉගෙනගන්න දේවල් තියෙයි