~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර කැම්පස් යනකාලෙත් එහෙම සීන් එකක් උනා.... මහා ශිෂ්‍ය සංගමය ඇතුලේ.... ඒවා එක්ක බැලුවාම මේවා අවුලක් නෑ බං.... අඩුම තරමේ මුන් ඉගෙනගෙන නෑ කියලා හරි හිත හදාගතහැකි...:lol::lol:
    හා හා කොහෙද කැම්පස් කැලණියද
     
    thanujaka

    Well-known member
  • ඌ කරන්නේ ෆ්‍රී ලාන්ස් නෙ
    එකෙන් ඌට ගානක් එනවා උගේ හොඳ ප්‍රොෆයිල් එකක් තියෙනවා

    මම කරන්නේ

    ශොපිෆයි - 30%

    ශෝෂල් මිඩියා - 65%
    ඇඩ්ස් වර්ඩ්ස් - 3%
    වෙබ් ඩිසයින් ග්‍රැෆික් - 2%

    වගේ කරන්නේ පුළුවන් බන් ලක්ෂ දෙකකට එහා හොයන්න නෙට් එකෙන් වගේම ලෝකල් මාකට් එකෙනුත්

    චන්ද එහෙම එනකොට ඉතින් ඩබල් ත්‍රිබල් හොයන්න පුළුවන්

    ගොඩක් කන්ටැක් වලින් තමයි කරන්න පුළුවන් ඒවා නම්

    අනේ මන්ද බං ඔය සයිඩ් එක මම නිල්..
    ආ හොද ගානක් එනවනං අවුලක් නෑ..
    ජීවිතේට ඉන්ටර්නෙට් එකෙන් එක රුපියලක් හම්බ කරලා නෑ මම නං මෙලෝ සංසාරයක් දන්නේ නෑ..
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ මන්ද බං ඔය සයිඩ් එක මම නිල්..
    ආ හොද ගානක් එනවනං අවුලක් නෑ..
    ජීවිතේට ඉන්ටර්නෙට් එකෙන් එක රුපියලක් හම්බ කරලා නෑ මම නං මෙලෝ සංසාරයක් දන්නේ නෑ..

    :shocked::shocked:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    හා හා කොහෙද කැම්පස් කැලණියද

    එක පාරක් කැම්පස් එකේ සෙට් එකකට ගහලා හෙන කෙස් එකක් ගියා ..... ඉස්සර කැම්පස් එක පාරේ තමා මම යන්නේ එන්නේ ...... ගෙවල් වලට ලග නිසා ..... ඔය යන ගමන් උනා කෙස් එකක් ... එකට එක මුල් උන අයට නෙළුවා ... ඊට පස්සේ මටයි යාලුවන්ටි කැම්පස් එක ලගින් යන එක නිල නොවන තහනම් කලාපයක් උනා ..... ඊට පස්සේ ගමේ අය මැදිහත් වෙලා තමා ප්‍රශ්නේ ඉවර කලේ ..... අදටත් මම කැම්පස් පාරේ පයින් ගියත් අවධානයෙන් යන්නේ :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    එක පාරක් කැම්පස් එකේ සෙට් එකකට ගහලා හෙන කෙස් එකක් ගියා ..... ඉස්සර කැම්පස් එක පාරේ තමා මම යන්නේ එන්නේ ...... ගෙවල් වලට ලග නිසා ..... ඔය යන ගමන් උනා කෙස් එකක් ... එකට එක මුල් උන අයට නෙළුවා ... ඊට පස්සේ මටයි යාලුවන්ටි කැම්පස් එක ලගින් යන එක නිල නොවන තහනම් කලාපයක් උනා ..... ඊට පස්සේ ගමේ අය මැදිහත් වෙලා තමා ප්‍රශ්නේ ඉවර කලේ ..... අදටත් මම කැම්පස් පාරේ පයින් ගියත් අවධානයෙන් යන්නේ :lol:

    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මන්ද බං ඔය සයිඩ් එක මම නිල්..
    ආ හොද ගානක් එනවනං අවුලක් නෑ..
    ජීවිතේට ඉන්ටර්නෙට් එකෙන් එක රුපියලක් හම්බ කරලා නෑ මම නං මෙලෝ සංසාරයක් දන්නේ නෑ..
    හිහි ඉස්සරහට නෙට් එකෙන් තව මාධ්‍ය වැඩි වෙනවා සල්ලි හොයන්න

    මට මචං අනිත් අය යටතේ වැඩ කරලා ඇති නිසා

    මම මගේම එකක් පටන් ගත්තා :cool: