~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,269
    5,596
    113
    Blob Storage
    www.37innovate.com


    එක පාරක් කැම්පස් එකේ සෙට් එකකට ගහලා හෙන කෙස් එකක් ගියා ..... ඉස්සර කැම්පස් එක පාරේ තමා මම යන්නේ එන්නේ ...... ගෙවල් වලට ලග නිසා ..... ඔය යන ගමන් උනා කෙස් එකක් ... එකට එක මුල් උන අයට නෙළුවා ... ඊට පස්සේ මටයි යාලුවන්ටි කැම්පස් එක ලගින් යන එක නිල නොවන තහනම් කලාපයක් උනා ..... ඊට පස්සේ ගමේ අය මැදිහත් වෙලා තමා ප්‍රශ්නේ ඉවර කලේ ..... අදටත් මම කැම්පස් පාරේ පයින් ගියත් අවධානයෙන් යන්නේ :lol:
    කැලණිය කැම්පස් උන්ට ගමේ උනුත් ගැහුවා නේද

    කැම්පස් එක ඇතුලේ හෙන කරන්ට් ලීක් එකක් තියෙනවා බන්

    පත කරන්ට් සද්දයක් එනවා ඇතුලට යනකොට අම්මෝ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කැලණිය කැම්පස් උන්ට ගමේ උනුත් ගැහුවා නේද

    කැම්පස් එක ඇතුලේ හෙන කරන්ට් ලීක් එකක් තියෙනවා බන්

    පත කරන්ට් සද්දයක් එනවා ඇතුලට යනකොට අම්මෝ

    :oo::oo: පල යන්න බොරු නොකිය....
     

    thanujaka

    Well-known member
  • හිහි ඉස්සරහට නෙට් එකෙන් තව මාධ්‍ය වැඩි වෙනවා සල්ලි හොයන්න

    මට මචං අනිත් අය යටතේ වැඩ කරලා ඇති නිසා

    මම මගේම එකක් පටන් ගත්තා :cool:

    ඒක තමයි කරන්න ඕනේ..
    නික්ං අනුන්ට හම්බකර දිදී වැඩක් නෑ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,269
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :oo::oo: පල යන්න බොරු නොකිය....
    ඔව් යකෝ මම ගිහිල්ල තියෙනවා කිහිප සැරයක්

    අර වයර් එකකින් එනවා හෙන සද්දයක්

    සිරාවටම කියන්නෙ අහල බලපන් කො
    කන්ද නගිනකොටම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,269
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමයි කරන්න ඕනේ..
    නික්ං අනුන්ට හම්බකර දිදී වැඩක් නෑ..
    ඔව් බන් ඒක තමා

    ඔය වැඩ ටිකත් එක්ක ඉතින්
    වයිෆ්ලගෙ තාත්තා කරගෙන ආපු බිස්නස් වගේකුත් තියෙනවා ඉස්සරහට ගෙනියන්න

    එයා දැන් ඒවා බලන්න කම්මැලි කියා කියා ඉන්නවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,269
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    9SAqYj1.jpg