පන්දම ස්පොන්සර් කරල ෆේස්බුක් එකේ ගහල තියෙන්නේ බුකි ගත උනාම ඔයාලට පේනවද දන්නෙත් නැහැ ඔය ඉසවුවෙන්


කැලණිය කැම්පස් උන්ට ගමේ උනුත් ගැහුවා නේද
එක පාරක් කැම්පස් එකේ සෙට් එකකට ගහලා හෙන කෙස් එකක් ගියා ..... ඉස්සර කැම්පස් එක පාරේ තමා මම යන්නේ එන්නේ ...... ගෙවල් වලට ලග නිසා ..... ඔය යන ගමන් උනා කෙස් එකක් ... එකට එක මුල් උන අයට නෙළුවා ... ඊට පස්සේ මටයි යාලුවන්ටි කැම්පස් එක ලගින් යන එක නිල නොවන තහනම් කලාපයක් උනා ..... ඊට පස්සේ ගමේ අය මැදිහත් වෙලා තමා ප්‍රශ්නේ ඉවර කලේ ..... අදටත් මම කැම්පස් පාරේ පයින් ගියත් අවධානයෙන් යන්නේ![]()
උඹ සේරම ෆොටෝ ග්‍රැෆි කරන උන් ෆලෝ කරනවා නේදබුකිය නෙමේ මාතියා ..... යෙක තමා අන්තර්ජන්ජාලය![]()
කැලණිය කැම්පස් උන්ට ගමේ උනුත් ගැහුවා නේද
කැම්පස් එක ඇතුලේ හෙන කරන්ට් ලීක් එකක් තියෙනවා බන්
පත කරන්ට් සද්දයක් එනවා ඇතුලට යනකොට අම්මෝ

පල යන්න බොරු නොකිය....හිහි ඉස්සරහට නෙට් එකෙන් තව මාධ්‍ය වැඩි වෙනවා සල්ලි හොයන්න
මට මචං අනිත් අය යටතේ වැඩ කරලා ඇති නිසා
මම මගේම එකක් පටන් ගත්තා![]()
ඔව් යකෝ මම ගිහිල්ල තියෙනවා කිහිප සැරයක්පල යන්න බොරු නොකිය....
ඔව් බන් ඒක තමාඒක තමයි කරන්න ඕනේ..
නික්ං අනුන්ට හම්බකර දිදී වැඩක් නෑ..