~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය වගේ සිද්දියකදී කොල්ලට ගහලා වැඩක් නැ බන් .... නංගිව නමම ගන්න එක තමා හොදම ..... මටත් නංගි කෙනෙක් ඉන්නවා ... කිරිබත්ගොඩ, වත්තල සහ අවට මගෙයි මල්ලිගෙයි ක්‍රියාකාරකම් හොද නිසා අපිව දන්නා අයගෙන් ලොකු ආරක්ෂාවක් තිබුනා නංගිට .... එහෙම ප්‍රශ්න නම් ආවේම නැති තරම් ..... එක පාරක් නංගි ක්ලාස් එක ඇතුලට යනකොට කොල්ලෙක් ගේ ඇත වැදිලා වැරදීමකින් ... බුවා බැගපත් උනාලු අයියලට කියන්න එපා කියලා ..... :lol::lol:
    :lol::lol: හා හා වැරදීමකින් වෙලා ඇති බන්

    අර වැලිසර පොලිස්කාරයෝ තමා ආතල්ම සෙට් එක
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇත්තම සිද්ධිය කියන්නේ

    මම යාලු වෙලා ඉන්නකොටම මම හොඳට දන්න එකෙක්

    අපේ එක්කනාගේ අහලා යාලු වෙන්න

    මට ආව නිවුස් එක

    අපි කලින් හිටිය ඒරියා එකේ තියෙනවා අඩිවිස්ස කියල පාරක්

    ඔකේ පන්තියක් තියෙනවා මූ එතනට එනවා

    ගියා අල්ල ගන්න මූ වැඩේ ආරංචි වෙලා මගින්ම හැරිල ගිහින්

    පස්සෙ තව දෙතුන් දෙනෙක් දාගෙන කැළණියේ සෙට් එකකුත් එක්ක

    ගියා මුගේ ඉස්කෝලෙ ගාවට ආනන්දෙ

    අරූ ඉන්නවා එළියේ දුන්න ෂොට් එක ඇදල අරගෙන

    මුගේත් එක්ක ඇරියස් එකක් තියෙන තව එකෙකුත් ගියා

    ඌ ගැහුවා පාරේ ගහල තියෙන අත් වැටක් අස්සෙ දාලා ඌ ගහපු පාර පයින් අරුගේ අතක් කඩලම ගියා බන්

    මම නම් ගැහුවේ අතින් පයින්

    අනිත් එකා කෙලියා දාගෙන ආනන්දෙ උන් බලන් ඉන්න අස්සෙ

    ඔව් ඉතින් මම දන්නවා ඔය පාර .. තාමත් ක්ලාස් එක තියෙනවද කොහෙද :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol: අක්කලා නම් සෙට් වෙලා නැත

    ඇන්ටිලා නම් එක පාරක් සෙට් වී ඇත

    ඇන්ටිලාව සෙට් වෙලා නෑනේ.... අපරාදේ... එහෙම අත් දැකීමක් ගන්න තිබ්බනම් හොඳයි ඒකාලේ....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හප්පට කවුද බන් ඒ
    එහෙම නම කියන එක හරි නැහැ

    ගොඩක් දන්න එකෙක්

    වත්තල පැත්තෙ හිටියා තව එළකිරි එකේ නංගි කෙනෙක් දන්නවද දන්නෙ නෑ මේ සිද්ධිය

    සම්බන්ධ අනිත් එකා නම් තාමත් එළකිරි එනවා
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    :lol::lol: හා හා වැරදීමකින් වෙලා ඇති බන්

    අර වැලිසර පොලිස්කාරයෝ තමා ආතල්ම සෙට් එක

    වැලිසර ඉන්න පොලිසියේ සෙට් එකට කියලා දෙයක් කරගන්න පුළුවන් උනත් උදව් නම් ගන්නේ නැ :no:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඇත්තම සිද්ධිය කියන්නේ

    මම යාලු වෙලා ඉන්නකොටම මම හොඳට දන්න එකෙක්

    අපේ එක්කනාගේ අහලා යාලු වෙන්න

    මට ආව නිවුස් එක

    අපි කලින් හිටිය ඒරියා එකේ තියෙනවා අඩිවිස්ස කියල පාරක්

    ඔකේ පන්තියක් තියෙනවා මූ එතනට එනවා

    ගියා අල්ල ගන්න මූ වැඩේ ආරංචි වෙලා මගින්ම හැරිල ගිහින්

    පස්සෙ තව දෙතුන් දෙනෙක් දාගෙන කැළණියේ සෙට් එකකුත් එක්ක

    ගියා මුගේ ඉස්කෝලෙ ගාවට ආනන්දෙ

    අරූ ඉන්නවා එළියේ දුන්න ෂොට් එක ඇදල අරගෙන

    මුගේත් එක්ක ඇරියස් එකක් තියෙන තව එකෙකුත් ගියා

    ඌ ගැහුවා පාරේ ගහල තියෙන අත් වැටක් අස්සෙ දාලා ඌ ගහපු පාර පයින් අරුගේ අතක් කඩලම ගියා බන්

    මම නම් ගැහුවේ අතින් පයින්

    අනිත් එකා කෙලියා දාගෙන ආනන්දෙ උන් බලන් ඉන්න අස්සෙ

    :shocked: yako api dakke nane. koi kaleda?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ... හෙට උදේ යන්න තියෙනවා රාගම ලිසන්ස් එකට කස්ටර්මර් කෙනෙක් හම්බවෙන්න ...... එහෙනම් සුවබර නින්දක් හැමෝටම :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඉතින් මම දන්නවා ඔය පාර .. තාමත් ක්ලාස් එක තියෙනවද කොහෙද :lol:
    ඔව් බන් පහු වෙනිදා අම්ම ඉස්කෝලෙට ගිය ගමන් මගේ රෙදි ගලවල තිබ්බා

    එතන පන්තිය කරන කෙනත් අපේ අම්ම උගන්නපු ඉස්කොලෙමයි :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇත්තම සිද්ධිය කියන්නේ

    මම යාලු වෙලා ඉන්නකොටම මම හොඳට දන්න එකෙක්

    අපේ එක්කනාගේ අහලා යාලු වෙන්න

    මට ආව නිවුස් එක

    අපි කලින් හිටිය ඒරියා එකේ තියෙනවා අඩිවිස්ස කියල පාරක්

    ඔකේ පන්තියක් තියෙනවා මූ එතනට එනවා

    ගියා අල්ල ගන්න මූ වැඩේ ආරංචි වෙලා මගින්ම හැරිල ගිහින්

    පස්සෙ තව දෙතුන් දෙනෙක් දාගෙන කැළණියේ සෙට් එකකුත් එක්ක

    ගියා මුගේ ඉස්කෝලෙ ගාවට ආනන්දෙ

    අරූ ඉන්නවා එළියේ දුන්න ෂොට් එක ඇදල අරගෙන

    මුගේත් එක්ක ඇරියස් එකක් තියෙන තව එකෙකුත් ගියා

    ඌ ගැහුවා පාරේ ගහල තියෙන අත් වැටක් අස්සෙ දාලා ඌ ගහපු පාර පයින් අරුගේ අතක් කඩලම ගියා බන්

    මම නම් ගැහුවේ අතින් පයින්

    අනිත් එකා කෙලියා දාගෙන ආනන්දෙ උන් බලන් ඉන්න අස්සෙ
    :shocked::shocked:පව් යකෝ....
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    එහෙම නම කියන එක හරි නැහැ

    ගොඩක් දන්න එකෙක්

    වත්තල පැත්තෙ හිටියා තව එළකිරි එකේ නංගි කෙනෙක් දන්නවද දන්නෙ නෑ මේ සිද්ධිය

    සම්බන්ධ අනිත් එකා නම් තාමත් එළකිරි එනවා

    හ්ම්ම් හරි හිතාගන්න පුළුවන් :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඇන්ටිලාව සෙට් වෙලා නෑනේ.... අපරාදේ... එහෙම අත් දැකීමක් ගන්න තිබ්බනම් හොඳයි ඒකාලේ....
    ඒ අත්දැකීම් නම් මෙතන දාන්න බැහැ
    වත්තල ඉද්දි ගෙදර ඉස්සරහ ගෙදරකට රෙන්ට් එකට ආපු එකක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැලිසර ඉන්න පොලිසියේ සෙට් එකට කියලා දෙයක් කරගන්න පුළුවන් උනත් උදව් නම් ගන්නේ නැ :no:
    ට්‍රැෆික් පොලිස් OIC දන ගැස්සුවා මැක් එක ඇතුලේ කොල්ලො වගයක්

    උඹ දන්නවද දන්නෙ නැහැ හිංචගෙ උන්
     
    සුබ රාත්‍රියක්