~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හ්ම්... අපිටත් එහෙම තමා. අවුරුද්ද ඉවරවෙන්න කිට්ටුනෙ වැඩ වැඩියි.. නිවාඩු අඩුයි.
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    හ්ම්... අපිටත් එහෙම තමා. අවුරුද්ද ඉවරවෙන්න කිට්ටුනෙ වැඩ වැඩියි.. නිවාඩු අඩුයි.


    හ්ම්... ඔයාලටත් එහෙමද...?
    අපිටත් එහෙම තමා. අවුරුද්ද ඉවරවෙන්න කිට්ටුනෙ වැඩ වැඩියි.. නිවාඩු අඩුයි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    හ්ම්... ඔයාලටත් එහෙමද...?
    අපිටත් එහෙම තමා. අවුරුද්ද ඉවරවෙන්න කිට්ටුනෙ වැඩ වැඩියි.. නිවාඩු අඩුයි.

    හ්ම්... ඔයාලටත් එහෙමද...?
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව


    asterix_and_obelix_cake_gif_by_xleafbladex-d871m3f.gif
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    වැවේ දියේ ඇති නිකිණි නිමෙල්ලේ
    අඩ හඳ යායට කෙකටිය පිපිලා
    වැව් කන්දේ බෝ ගස් හෙවනේ
    මම අද තනියම ඔලිද ගණිනවා..
    වෙනදා වාගෙම තල මල පිපිලා
    තිබුනට ඇල ලඟ වත්තේ...
    සුමනෝ...නුඹ ඇයි නැත්තේ....

    මල හිරු එලියෙන් කොක්කු ගියාදෝ
    මිහින්තලා ගල පැත්තේ
    පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
    පාන් දෙපස එළි මැද්දේ
    මදටිය වැටෙද්දී හඳ කැලතෙන ඇල
    ඒ දණ්ඩේ ඉස්මත්තේ...
    සුමනෝ...නුඹ ඇයි නැත්තේ...