ඔය 225 කාපාලුවන්ට තියෙන බලය නෙමෙයි මිනිස්සුන්ට දැන් හොඳට ම එපා වෙලා. කඩේ යන හැමදේට ම කමක් නෑ කියන සෙට් එකක් ඇරෙන්න අනිත් මිනිස්සු කොයි පැත්තටත් දැන් කැමති නෑ. ඒ මිනිස්සුන්ට කරන්න දෙයක් නැතිකමට නිකන් ඉන්නව.
ජනාධිපති ඉතින් කොහොමත් අවුරුදු 3 කෙලින් තීරණයක් ගත්ත කෙනෙක් ද? ඊට පස්සෙත් ඒක බලාපොරොත්තු වෙන්න බැහැනෙ.
කථානායක සපෝට් ඇති කොහොමත්. හැබැයි එයා කරපු දේ හරි ද වැරදි ද කියල බලන්න වෙන්නෙ ව්‍යවස්ථාවෙ තියෙන ඒව, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුවේ බහුතර මතය වගේ දේවල් එක්කනෙ.




දෙගොල්ලොම ව්‍යවස්ථාවෙ හිල් වලින් රිංගනවා


?
