~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිනම් සීතලෙන් මිරිකිලා ඉන්නේ.... ඊයේ -22යි.....:rolleyes::rolleyes:

    :shocked::shocked: අද නිවාඩු නේද? ඒක නිසා ටිකක් හොඳයිනෙ. නැත්තම් එපා වෙයි.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked: අද නිවාඩු නේද? ඒක නිසා ටිකක් හොඳයිනෙ. නැත්තම් එපා වෙයි.

    ඒත් කඩේ යන්න එපෑ බං.... තෙල් ගහන්නත් ඔන.... ඒක තමා එපාම වෙන්නේ....
    ෆුල් ටැන්ක් වදිනකම් බටේ අල්ලන් ඉන්න එපෑ....:(:(
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මොකක් ද කනෙක්ෂන් එක? කනෙක්ට් කරල තියෙන්නෙ Wireless or Wired.

    කනෙක්ෂන් එක තියෙන ඩිවයිස් එක රීස්ටාර්ට් කළා ම ඉතින් සමහර වෙලාවට හරියනවනෙ. තව ඉතින් නෙට් යූස් වෙන අනිත් ඇප් එහෙම සම්පූර්ණ ක්ලෝස් කරල වගේ වෙනසක් ගන්න පුළුවන්නෙ.

    dialog 4G
    wireless

    කොළඹ ඉද්දි Ping (65) එක අව්ලක් නෑ මන් අද මාතර ඉන්නේ කලින් හොදට තිබ්බා 70 වගේ දැන් 120 විතර එපා වෙනවා :dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රෑ.... අහස පුරා සිහිල සදා....
    සඳසේ... ඔබ මයා දිලෙනා...
    අඳුරකදී.. තනිවී මෙයාමයේ..
    ඔය තරු නෙතේ.. නැලවෙමිදෝ... කෙසේ......
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒත් කඩේ යන්න එපෑ බං.... තෙල් ගහන්නත් ඔන.... ඒක තමා එපාම වෙන්නේ....
    ෆුල් ටැන්ක් වදිනකම් බටේ අල්ලන් ඉන්න එපෑ....:(:(

    ඔන්ලයින් තෙල් බැරල් ඕඩර් කරන එකක් වගේ තිබුණනම් හරි. :rolleyes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ඒත් කඩේ යන්න එපෑ බං.... තෙල් ගහන්නත් ඔන.... ඒක තමා එපාම වෙන්නේ....
    ෆුල් ටැන්ක් වදිනකම් බටේ අල්ලන් ඉන්න එපෑ....:(:(

    ටෙස්ලා එකක් ගමු :P