මිරිකිලා මදිසීතලෙන් මිදිලා සෙල්ෆි එකක් ගහපන්
මගුලක් කතා කරනවා.... එලියට ගිහින් චූ කලොත් අයිස් කැට වැටෙන්නේ....


මිරිකිලා මදිසීතලෙන් මිදිලා සෙල්ෆි එකක් ගහපන්


අපිනම් සීතලෙන් මිරිකිලා ඉන්නේ.... ඊයේ -22යි.....![]()

අද නිවාඩු නේද? ඒක නිසා ටිකක් හොඳයිනෙ. නැත්තම් එපා වෙයි. ඒ ගමරාල නෙමෙයි මේ. ඩීජේ මොඩ් ගොවිමහතා.


මම හිතුවා පල්ලේවත්තේ ගමරාල කියලා....![]()
අද නිවාඩු නේද? ඒක නිසා ටිකක් හොඳයිනෙ. නැත්තම් එපා වෙයි.


මොකක් ද කනෙක්ෂන් එක? කනෙක්ට් කරල තියෙන්නෙ Wireless or Wired.
කනෙක්ෂන් එක තියෙන ඩිවයිස් එක රීස්ටාර්ට් කළා ම ඉතින් සමහර වෙලාවට හරියනවනෙ. තව ඉතින් නෙට් යූස් වෙන අනිත් ඇප් එහෙම සම්පූර්ණ ක්ලෝස් කරල වගේ වෙනසක් ගන්න පුළුවන්නෙ.

ඒත් කඩේ යන්න එපෑ බං.... තෙල් ගහන්නත් ඔන.... ඒක තමා එපාම වෙන්නේ....
ෆුල් ටැන්ක් වදිනකම් බටේ අල්ලන් ඉන්න එපෑ....![]()

මගුලක් කතා කරනවා.... එලියට ගිහින් චූ කලොත් අයිස් කැට වැටෙන්නේ....![]()



කමක් නෑ ඒත් කඩේ යන්න එපෑ බං.... තෙල් ගහන්නත් ඔන.... ඒක තමා එපාම වෙන්නේ....
ෆුල් ටැන්ක් වදිනකම් බටේ අල්ලන් ඉන්න එපෑ....![]()
