~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    dialog 4G
    wireless

    කොළඹ ඉද්දි Ping (65) එක අව්ලක් නෑ මන් අද මාතර ඉන්නේ කලින් හොදට තිබ්බා 70 වගේ දැන් 120 විතර එපා වෙනවා :dull:

    සිග්නල් අවුලක් ඇති. රවුටර් එක වෙන තැනකට වගේ ගෙනිහින් බැලුවෙ නැද්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑ.... අහස පුරා සිහිල සදා....
    සඳසේ... ඔබ මයා දිලෙනා...
    අඳුරකදී.. තනිවී මෙයාමයේ..
    ඔය තරු නෙතේ.. නැලවෙමිදෝ... කෙසේ......

    පිට්ටව මතක් කරන්න හැදුව විතරයි. සිංදුවකුත් කියාගෙන ඇවිත් තියෙන්නෙ :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පිට්ටව මතක් කරන්න හැදුව විතරයි. සිංදුවකුත් කියාගෙන ඇවිත් තියෙන්නෙ :D

    :rofl::rofl::rofl: පට්ට සින්දුව නේ ඕක.. අහල තියෙනවනේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අහල තියෙනව ඒක :D දැන් අහන්නෙ ඒක ද?

    ඔව් ඔව් දැන් අහන්නේ එක.. අද සෙට් උනේ... ඔෆිස් එකේ වැඩිය අහන්න වෙන්නේ නෑ.. ගෙදර ගිහිල්ලම පට්ට ගහනවා :D:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් දැන් අහන්නේ එක.. අද සෙට් උනේ... ඔෆිස් එකේ වැඩිය අහන්න වෙන්නේ නෑ.. ගෙදර ගිහිල්ලම පට්ට ගහනවා :D:D:D

    එහෙනම් හෙට තමයි අහන්න වෙන්නෙ ඔයාට
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආආආ මෝල් මකරෝ....... :D:D:D

    ඔයාගේ තුවක්කු දෙකෙන් එකක් තෙවරප්පෙරුමටයි අනික මිරිස්කුඩු ගහපු එකාටයි (උගේ නම මතක නෑ) දෙමු..... එතකොට උන් දෙන්නා ඉතුරු 223 දෙනාටම තියලා උන් දෙන්නත් තියා ගනී....