dialog 4G
wireless
කොළඹ ඉද්දි Ping (65) එක අව්ලක් නෑ මන් අද මාතර ඉන්නේ කලින් හොදට තිබ්බා 70 වගේ දැන් 120 විතර එපා වෙනවා
සිග්නල් අවුලක් ඇති. රවුටර් එක වෙන තැනකට වගේ ගෙනිහින් බැලුවෙ නැද්ද?
dialog 4G
wireless
කොළඹ ඉද්දි Ping (65) එක අව්ලක් නෑ මන් අද මාතර ඉන්නේ කලින් හොදට තිබ්බා 70 වගේ දැන් 120 විතර එපා වෙනවා
රෑ.... අහස පුරා සිහිල සදා....
සඳසේ... ඔබ මයා දිලෙනා...
අඳුරකදී.. තනිවී මෙයාමයේ..
ඔය තරු නෙතේ.. නැලවෙමිදෝ... කෙසේ......

පිට්ටව මතක් කරන්න හැදුව විතරයි. සිංදුවකුත් කියාගෙන ඇවිත් තියෙන්නෙ![]()

පට්ට සින්දුව නේ ඕක.. අහල තියෙනවනේ
ටෙස්ලා එකක් ගමු

සිග්නල් අවුලක් ඇති. රවුටර් එක වෙන තැනකට වගේ ගෙනිහින් බැලුවෙ නැද්ද?

පට්ට සින්දුව නේ ඕක.. අහල තියෙනවනේ
දැන් අහන්නෙ ඒක ද? අහල තියෙනව ඒකදැන් අහන්නෙ ඒක ද?

ඔව් ඔව් දැන් අහන්නේ එක.. අද සෙට් උනේ... ඔෆිස් එකේ වැඩිය අහන්න වෙන්නේ නෑ.. ගෙදර ගිහිල්ලම පට්ට ගහනවා![]()
ආආආ මෝල් මකරෝ.......![]()