ඔව්අද උදේ 7ඉඳන් හෙට රෑ 7 වෙනකන්...
![]()
සිග්නල් අවුලක් ඇති. රවුටර් එක වෙන තැනකට වගේ ගෙනිහින් බැලුවෙ නැද්ද?


අම්මෝ ඒකගයකයාටත් එපා කරලා තමයි නතර කරන්නේ

ඒකනෙ. ගායකය වුණත් ආයිත් අවුරුදු ගානකට අහන්නෙ නෑමොකක්ද බං ඒ රස්සාව..... නිදාගන්නේ නැද්ද?
ඊට පස්සේ දවස් 4ක් නිවාඩු... 

බැලුවා
ඒ මොකක්ද ඒ....
සඳුන් පෙරේරගෙ තවත් එක් විරහ ගීයක්. මටනම් ඒක අල්ලන්නෙ නෑ තාම.

අවුල් ගන්න එපා.... දවස් දෙක තුනකට වරකා නැති උනා කියලා මැරෙන්නේ නෑ....
කවද්ද ආයේ කොළඹ යන්නේ.....