
සුභ උපන්දිනයක් මහි ඇන්ඩ් නයනතරාඅද 11/18
අද මහාමාර්ග අනතුරුවලට ගොදුරු වුවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයයි. (මාසයේ 3වෙනි ඉරිදාට දී ඇත.)
අද වත්මන් අග්‍රාමාත්‍ය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 73වන උපන්දිනයයි.
අද දකුණු ඉන්දීය සිනමා නිලි නයනතාරාගේ 34 වන උපන්දිනයයි