~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 11/18

    අද මහාමාර්ග අනතුරුවලට ගොදුරු වුවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයයි. (මාසයේ 3වෙනි ඉරිදාට දී ඇත.)

    අද වත්මන් අග්‍රාමාත්‍ය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 73වන උපන්දිනයයි.

    අද දකුණු ඉන්දීය සිනමා නිලි නයනතාරාගේ 34 වන උපන්දිනයයි :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අද 11/18

    අද මහාමාර්ග අනතුරුවලට ගොදුරු වුවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයයි. (මාසයේ 3වෙනි ඉරිදාට දී ඇත.)

    අද වත්මන් අග්‍රාමාත්‍ය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 73වන උපන්දිනයයි.

    අද දකුණු ඉන්දීය සිනමා නිලි නයනතාරාගේ 34 වන උපන්දිනයයි :P
    සුභ උපන්දිනයක් මහි ඇන්ඩ් නයනතරා