චන්දයක් තිබුන නං හරි නැත්තන් වැඩක් නෑ.


අද හවසම පටන් ගන්නවා
5 සිට..![]()


මුන් ගහමරාගත්තට එකෙක්වත් මැරෙන්නේ නෑ නෙ ඒකනේ වැඩේ.
ඡන්දයක් තිබුණත් අහිංසක මිනිස්සුනෙ නිකන් මැරෙන්නෙ. අනිත් එක මැර බලය ගොඩක් තියෙයි. ඊට වඩානම් හොඳයි පාර්ලිමේන්තුවෙ ගහගන්න එක ඔය කාපලු 225![]()
ඒකත් බොරු නාඩගමක් විතරයි. යයි මොනා හරි කියවයි එයි. හෙට ආයිත් පරණ සෙල්ලම![]()

, එලි වෙනකම් වැඩ කරලා මමත් දැන් තමා ඇහැරුනේ .. tea එකක් බිව්වා කෝ යකෝ අනිත් උන්?
මුන් ගහමරාගත්තට එකෙක්වත් මැරෙන්නේ නෑ නෙ ඒකනේ වැඩේ.

උන්ගෙ බොරු ගහමරාගැනිලි. හැබැයි ඉතින් කල්දාන්න ඕන නිසා එක්කෙනෙකුට වගේ වැඩක් දෙයි ද කියන්න බෑ.