ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංගනය කළත් එයාගෙ තීරණය අහෝසි කරන්න හැකියාවක් නැති මොකක් හරි තියෙනව ද දන්නෙ නැහැනෙ.![]()






මෙයා ඕක කරනවා කියල පොරොන්දු වෙලා නෙ ආවේ. කරපු දවස්වලත් ඔන්න අඩුකරා බලන්න මම හරි හොඳයි මගේ බලතල මමම අඩු කරගත්තා කියල ලොකුවට කිවනේ හැම තැනම. එහෙම කරලා දැන් හිලකින් රිංගල උනත් ඔහොම විසුරවපු එක වැරදි
මෙයාල ඔය මාසයකට හෝ දෙකකට වරක් වෙනස් වෙන්න තිබුණ එක තමයි නැති කරන්න ඇත්තෙ. සූත්‍රය කොහොමත් තියෙනවනෙ. නැත්තම් කොහොම ද එයාල ආයතනයක් වශයෙන් පවත්වාගන්නෙ. පාඩු ලබන්න නෙමෙයිනෙ කරන්නෙ.
දින 15ක් පුරා 900කට අධික රිප්ලයි ප්‍රමාණයකින් ඔන්න ඔගොල්ලොන්ගේ සියළුම ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු මම ලබා දීල තියෙනවා..
මම නැති කාල සිමාවේ ඔගොල්ලන්ට යම් ප්‍රශ්නයක් පැන නගිනවද, ඉන් බහුතරයකට පිළිතුරු මගෙ නීතී ත්‍රෙඩ් එකේ තියෙනවා..
ඒ නිසා ඔන්න දැන් මම නැති අඩුවක් කට්ටියට දැනෙන එකක් නෑ..
එහෙනං ඒ ත්‍රෙඩ් එකට පිළිතුරු සැපයීම නිල වශයෙන් මම මෙතෙකින් සමාප්ත කරනවා...
ලබන වසරේදී නැවතත් ඕගොල්ලෝ මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඔන්න එහෙනං මම දැන් ලොග් අවුට් වෙනවා..
අද ඉදන් ආයි මේ එකවුන්ට් එකෙන් ලොග් වෙනවා ... එහෙනම් ඔන්න ආයි චැට් කරමු...... ආයි අනිත් එකෙන් ලොග්වෙන්නෙ ඊලඟ අවුරුද්දෙ මේ කාලෙදි තමයි ....ඔන්න මේ එකවුන්ට් එකට ප්‍රශ්න පී. එම්. කරන්න එපා....
උත්තර එවන්නෙ නෑ
හායි කොහොමද ඔන්න මම ආයි ආවා


