පිස්සුද අනේ මෙහෙ හොඳට වහිනව, සීතලේ ගැහි ගැහි ඉන්නව ඕංකටුස්ස හාමිනේ එක්ක ආදරනීය සැඳෑවක් ගතකරනව වගේ.
පිස්සුද අනේ මෙහෙ හොඳට වහිනව, සීතලේ ගැහි ගැහි ඉන්නව ඕං

පිස්සුද අනේ මෙහෙ හොඳට වහිනව, සීතලේ ගැහි ගැහි ඉන්නව ඕං
ලංකාවෙ එහෙම බැහැනෙ. ලංකාවෙ එයාලට තියෙන නීතිය වෙනයි

මම නුවර එලියෙ දැකලා තියනවා තුන්දෙනෙක් ඉන්න අංකල් කෙනෙක් අංකල් කිවුවට පනහා පැනලා මගෙ හිතේ
බුතයෙක් වෙන්න ඇති
ඔය පිටිපස්සෙ ඉන්නෙ කවුද
දේවාලේ මලගිය පරානකාරයෝ පිරිලා දැන් බැලුවෙ. ලංකාවෙ නීතිය අනුව 4 පුළුවන්. තාම වෙනස් කරල නෑ ඒක.

අපි හරි අහිංසක සත්තු ඔය දරුණු වැඩ ගැන දන්නේ නෑමේක චුට්ටක් බලනවැයි
https://www.elakiri.com/forum/showthread.php?t=1877807
අනේ මන්ද මේ දැනුත් කකුල් දෙක පුටුව උඩ තියාගෙන ඉන්නේ බිමත් එක්ක සීතලබලාගෙන සීතල වැඩිවෙලා පරාලෙන් බිමට වැටුණොත් එහෙම ලොකු කේස් එකක් වෙන්නෙ.
බුතයෙක් වෙන්න ඇතිදේවාලේ මලගිය පරානකාරයෝ පිරිලා

එකම තැන බූතයො දෙන්නෙක්ට ඉන්න බෑ


අපි හරි අහිංසක සත්තු ඔය දරුණු වැඩ ගැන දන්නේ නෑ![]()
අනේ මන්ද මේ දැනුත් කකුල් දෙක පුටුව උඩ තියාගෙන ඉන්නේ බිමත් එක්ක සීතල![]()
නිකං දැනගන්න කාරිය අහන්නෙ මිනි මරන්න නෙමෙයි.




මිනියෙ තව මොනවා මරන්නද යකෝ
