අඩෝ මෝල් මකරා උඹ කවද්ද නෙතුෂි අක්කි ගාවට බින්න බැස්සේ ?
කෝ අයිස් කැටේ ?
![]()
අයිසාව එලෙව්වා බං.... ඌ හරියන එකෙක් නෙමේ.... කට ඇරියොත් කුණුහරප කියන්නේ.... මානසික දුබලතාවක්ද කොහෙද?
උගේ දුක කියලා ෆේක් එකකින් නෟලක් දාලා තිබ්බා....
අඩෝ මෝල් මකරා උඹ කවද්ද නෙතුෂි අක්කි ගාවට බින්න බැස්සේ ?
කෝ අයිස් කැටේ ?
![]()
නිකී කියන එක ඊට වඩා ලස්සනයි, හැඩකාරයි නේ බන්....අපි එහෙම කියමු.![]()


මුට කියන්න නමක් නැතුව හිටියේ දැන් හරිනිකී කියන එක ඊට වඩා ලස්සනයි, හැඩකාරයි නේ බන්....අපි එහෙම කියමු.![]()

වීල් එකෙන් බැහැල තව කිලෝමීටර් තුන හතරක් කන්දක් උඩට නගින්න ඕනේඔව් ඕකා නුවර ඉඳලත් තව පැය 3,4 ක් දුරින් ඉන්නේ.වීල් එහෙක රුපියල් 2000 ගන්නවා.![]()
ඇවිල්ලා... ඇවිල්ලා....ආ මෝල් මකරා![]()
මෙහෙ වැස්සඇවිල්ලා... ඇවිල්ලා....
මොනවද ඒ පැත්තේ තොරතුරු.....
සීතලේ ගුලිවෙලා ඉන්නව ඉතිං ගුලට වෙලා.වීල් එකෙන් බැහැල තව කිලෝමීටර් තුන හතරක් කන්දක් උඩට නගින්න ඕනේ![]()



මෙහෙ වැස්සසීතලේ ගුලිවෙලා ඉන්නව ඉතිං ගුලට වෙලා.


අපිට නම් ඊයේ ඉඳල හවසට වහිනවා....දැනුත් පොඩ්ඩක් වැස්ස...: