~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ මෝල් මකරා උඹ කවද්ද නෙතුෂි අක්කි ගාවට බින්න බැස්සේ ?
    කෝ අයිස් කැටේ ?:rolleyes:

    TxN6H9k.png

    අයිසාව එලෙව්වා බං.... ඌ හරියන එකෙක් නෙමේ.... කට ඇරියොත් කුණුහරප කියන්නේ.... මානසික දුබලතාවක්ද කොහෙද?
    උගේ දුක කියලා ෆේක් එකකින් නෟලක් දාලා තිබ්බා....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඕකා නුවර ඉඳලත් තව පැය 3,4 ක් දුරින් ඉන්නේ.වීල් එහෙක රුපියල් 2000 ගන්නවා.:P
    වීල් එකෙන් බැහැල තව කිලෝමීටර් තුන හතරක් කන්දක් උඩට නගින්න ඕනේ :P