~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ඔව් බන් ගිනිමැල ආතල් එකක්....බාබකිව් පාරක් දාලා, සින්දුවක් කියල පොඩි සොමියක් ගත්තා. හොඳ වෙලාවට වැස්සේ නෑ.
    පාන්දර 3 විතර බීපු සුද්දෝ 04 දෙනෙක් ඇවිත් මුහුදේ නාල ගියා ඕයි. :lol:


    :lol::lol:

    ඔය හා සමාන සිද්දියක් උනා අපිටත්:baffled::baffled:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    කියපංකෝ ඉතින් මොකද උනේ කියලා...:):)


    යාලුවෝ සෙට් එකක් එක්ක බොන්න ගියා
    වැල්ල ගාවටම ගිහින් වාහනේ නැවැත්තුවේ සුද්දෙකුයි සුද්දීයෙකුයි නානවා පාන්දර දෙකට විතර .............


    හෙළුවෙන් :lol::lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    යාලුවෝ සෙට් එකක් එක්ක බොන්න ගියා
    වැල්ල ගාවටම ගිහින් වාහනේ නැවැත්තුවේ සුද්දෙකුයි සුද්දීයෙකුයි නානවා පාන්දර දෙකට විතර .............


    හෙළුවෙන් :lol::lol:
    තොපි ඉතින් කට ඇරන් බලන් හිටියා...:lol::lol:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මල් නම් ලීගල්... දැන් වෙනම කඩ තියෙනවා ඒවා ගන්න... පාව්ච්චියක් නැති නිසා ගනන් නම් දන්නැ බං....


    ජාති ජාති ඒවා තියෙනවා නේ බන් ඔය රටෙයි අල්ලපු රටෙයි :(:(
    පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්නෙපයි :rofl::rofl:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Creap.gif