ඔව් බන් ගිනිමැල ආතල් එකක්....බාබකිව් පාරක් දාලා, සින්දුවක් කියල පොඩි සොමියක් ගත්තා. හොඳ වෙලාවට වැස්සේ නෑ.
පාන්දර 3 විතර බීපු සුද්දෝ 04 දෙනෙක් ඇවිත් මුහුදේ නාල ගියා ඕයි.![]()

ඔය හා සමාන සිද්දියක් උනා අපිටත්

ඔව් බන් ගිනිමැල ආතල් එකක්....බාබකිව් පාරක් දාලා, සින්දුවක් කියල පොඩි සොමියක් ගත්තා. හොඳ වෙලාවට වැස්සේ නෑ.
පාන්දර 3 විතර බීපු සුද්දෝ 04 දෙනෙක් ඇවිත් මුහුදේ නාල ගියා ඕයි.![]()

ලබන සිකුරාදා වෙනකම් අපිටනම් රස්නෙයි.... ඊට පස්සේ ආයෙක් මයිනස්.....
ඔය හා සමාන සිද්දියක් උනා අපිටත්![]()

winter කොච්චර කල් තියෙනවා ද බන්
කියපංකෝ ඉතින් මොකද උනේ කියලා...![]()

තොපි ඉතින් කට ඇරන් බලන් හිටියා...
යාලුවෝ සෙට් එකක් එක්ක බොන්න ගියා
වැල්ල ගාවටම ගිහින් වාහනේ නැවැත්තුවේ සුද්දෙකුයි සුද්දීයෙකුයි නානවා පාන්දර දෙකට විතර .............
හෙළුවෙන්

ඔය පැත්තේ මල් එහෙම කොහොමද
මල් නම් ලීගල්... දැන් වෙනම කඩ තියෙනවා ඒවා ගන්න... පාව්ච්චියක් නැති නිසා ගනන් නම් දන්නැ බං....

ජාති ජාති ඒවා තියෙනවා නේ බන් ඔය රටෙයි අල්ලපු රටෙයි
පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්නෙපයි