ලැජ්ජයි යකෝ ගාල්ලේ නේද
මුහුද අයිනේ නේද

ආතල් එකේ නාන්න ප්ලේස් තියාගෙන පොල්හේනේ ගිහින් අවධානමක් ගන්න බෑනේ 

ලැජ්ජයි යකෝ ගාල්ලේ නේද
මුහුද අයිනේ නේද

ආතල් එකේ නාන්න ප්ලේස් තියාගෙන පොල්හේනේ ගිහින් අවධානමක් ගන්න බෑනේ 

ආතල් එකේ නාන්න ප්ලේස් තියාගෙන පොල්හේනේ ගිහින් අවධානමක් ගන්න බෑනේ
![]()

අඩෝ...එක මිස් වෙලා කියහන්කෝ.... උඹ ඕක තව කොහෙහරි ප්ලේස් එකක ඇහුවද වෙන චැට් එකකමේ ටිකේ වහිනවා බන් රෑට.. දවල් නං අවුලක් නෑ ඊයේ වැස්ස හැබැයි දවසම අද හවස වැස්සා දැන් පායලා
තනි කළු නෙමේ මචන්, අළු පාටට හුරුයි. වෙලුනහම සුදු පාට වෙනවා. පුංචි රවුම් හැඩයක් තියෙන්නේ.ගොඩක් වෙලාවට පොඩි පොඩි ඇට කටු දිරපු නැති කෑලි එහෙම දකින්න පුළුවන්.

අහ ඒකෙ චරිතවල නම් මතක නෑ. සිංදුව අනුව ෆිල්ම් එක විතරයි මතක. අර බොම්බෙ ෆිල්ම් එක, තාල් ෆිල්ම් එක වගේ චරිත හෝ ෆිල්ම් එකේ වගතුග මතක නෑ. සිංදුවක් විතරයි මතක![]()

meke ahuwe na.
friday saturday enna inne. galle , matara

ආආ එනවනං කුඩයක් අරන් වරෙන් කෝකටත්... කාලගුණේ ෂුවර් නෑ
උබෙයි මගෙයි වයස එකයිලු
ඉතින් වයස කියපන් එකද කියල බලන්න

අපි ආතල් එකට පොල්හේනේ තමා නාන්න යන්නේ

දකුණු මුහුදේ මම නාපු සුපිරිම ප්ලේස් එකක්....කොග්ගල බීච් එක.

දකුණු මුහුදේ මම නාපු සුපිරිම ප්ලේස් එකක්....කොග්ගල බීච් එක.

කොග්ගල. හබරාදුව කියන්නේ ඉතින් සුපිරි බීච් තමයි![]()