~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ලැජ්ජයි යකෝ ගාල්ලේ නේද
    මුහුද අයිනේ නේද :baffled::baffled::angry:

    :(:(:( ආතල් එකේ නාන්න ප්ලේස් තියාගෙන පොල්හේනේ ගිහින් අවධානමක් ගන්න බෑනේ :rolleyes::rolleyes::rolleyes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    අඩෝ...එක මිස් වෙලා කියහන්කෝ.... උඹ ඕක තව කොහෙහරි ප්ලේස් එකක ඇහුවද වෙන චැට් එකක :rolleyes::rolleyes::rolleyes: මේ ටිකේ වහිනවා බන් රෑට.. දවල් නං අවුලක් නෑ ඊයේ වැස්ස හැබැයි දවසම අද හවස වැස්සා දැන් පායලා


    meke ahuwe na.



    friday saturday enna inne. galle , matara
     
    • Like
    Reactions: King_cobra

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තනි කළු නෙමේ මචන්, අළු පාටට හුරුයි. වෙලුනහම සුදු පාට වෙනවා. පුංචි රවුම් හැඩයක් තියෙන්නේ.ගොඩක් වෙලාවට පොඩි පොඩි ඇට කටු දිරපු නැති කෑලි එහෙම දකින්න පුළුවන්.

    ආආ ඔය කියන ජාතියේ වගේ තමා දැක්කේ... හැබැයි ඇට කටු නං සෙට් උනේ නෑ වෙලාවට දිවියෙක් සෙට් උනේ නෑ :rofl::rofl::rofl:
     
    අහ ඒකෙ චරිතවල නම් මතක නෑ. සිංදුව අනුව ෆිල්ම් එක විතරයි මතක. අර බොම්බෙ ෆිල්ම් එක, තාල් ෆිල්ම් එක වගේ චරිත හෝ ෆිල්ම් එකේ වගතුග මතක නෑ. සිංදුවක් විතරයි මතක :lol::lol:


    :dull::dull::dull:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    meke ahuwe na.



    friday saturday enna inne. galle , matara

    මාත් කියන්නේ මේකේ නෙමෙයි වෙන අහක ඇහුවද කියල... :rolleyes::rolleyes: ආආ එනවනං කුඩයක් අරන් වරෙන් කෝකටත්... කාලගුණේ ෂුවර් නෑ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දකුණු මුහුදේ මම නාපු සුපිරිම ප්ලේස් එකක්....කොග්ගල බීච් එක. :love::love:

    SMKeKfl.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොග්ගල. හබරාදුව කියන්නේ ඉතින් සුපිරි බීච් තමයි :love::love::love:

    හබරාදුව නම් නාලා නෑ.වැලිගම, මිරිස්ස එහෙමත් පට්ට....
    අවුරුද්දට සැරයක් මාතර පල්ලි යනවනේ, එතකොට මිරිස්ස හරි පොල්හේන හරි තමයි නාන්නේ.:D