හැමතැනම ඇහෙන්නේ සැමුවෙල්... සැමුවෙල්... සැමුවෙල්...
කවුද බං සැමුවෙල් කියන්නේ.... මාවෙල් සැමුවෙල්ගේ දුවද?

හැමතැනම ඇහෙන්නේ සැමුවෙල්... සැමුවෙල්... සැමුවෙල්...

අම්මට එහෙමත් සීන් එකක්ද ? ඒත් ඉතින් ඕක වැඩක් නෑනේ බන්.....රටට ප්‍රයෝජනයක් තිබ්බ කෙනෙක් නෙමේනේ....අනිත් හැමෝම වගේ භූමදාන හරි ආදාහනය හරි කරයි.![]()

කවද්ද මැරිලා තියෙන්නේ...කව්ද බන් දන්නේ.......දැන් ලංකාවේ නෙගටිව් මාර්කටිං නේ බන් හැමෝම....මොඩල්ස් ලා වැඩි දෙනෙක් ජනප්‍රිය වෙන්න පාවිච්චි කරන ක්‍රමයක්නේ....
ලංකාවට පෝර්න් ඉන්ඩස්ට්‍රී එක හඳුන්වල දුන්නා නම් ලීගල් ම ඔය සෙට් එක ගිහින් බස්සන්න තිබ්බා......

ඒක වෙලාව තමා සමහර වෙලාවට මෝඩ තීරණයක් අරං ඒක වහන්න තව එකක් අරං ඔහොම ඔහොම ගියාම එහෙම වෙනවා ..
ෆොරෙක්ස් කැසිනෝ ඒවා වගේ තමයි ඉතිං .........

අම්මට එහෙමත් සීන් එකක්ද ? ඒත් ඉතින් ඕක වැඩක් නෑනේ බන්.....රටට ප්‍රයෝජනයක් තිබ්බ කෙනෙක් නෙමේනේ....අනිත් හැමෝම වගේ භූමදාන හරි ආදාහනය හරි කරයි.![]()

https://www.elakiri.com/forum/showthread.php?t=1878224කවුද බං සැමුවෙල් කියන්නේ.... මාවෙල් සැමුවෙල්ගේ දුවද?![]()
කෝ නෑ නෙ![]()