~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්දියාවේ කෙල්ලෙක් බං... ඇවිල්ලා මාස තුනයිලු තාම... රූපෙනම් ඉටිකිරිස්... කටහඩ, තැම්පත්බව මම හොයන ඔක්කොම තියෙනවා... ඒත් මම මුද්ද දැක්කා..... දුක තමා රංජනී.....:sorry::sorry:
    හා උඹ ඔය සේරම බැලුව එකේ බලපන් එකී පර්මනට් කරලද කියලා ජොබ් එකේ :P
     
    :rolleyes: චෙමග්ලොෆෙසියා කියන රෝග ලක්ෂණය ඔය

    දකින දකින කෙල්ල මගේ කියල හිතෙනවා ඒකිට ලවු කරනවා

    වැරදිලාවත් කෙල්ල කතා කොරොත් හිතනවා ශුවර් ඒ කෙල්ල මට කැමති කියලා

    ඔකේ ෆස්ට් ලෙවල් එක නම් හිතලම අඩු කරගන්න පුළුවන් නැත්නම් හොඳට ප්‍රේ කරපන් :D

    ඔය ලෙඩේ මේකෙ 90% තියනවනෙ එහෙම නම්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :rolleyes: චෙමග්ලොෆෙසියා කියන රෝග ලක්ෂණය ඔය

    දකින දකින කෙල්ල මගේ කියල හිතෙනවා ඒකිට ලවු කරනවා

    වැරදිලාවත් කෙල්ල කතා කොරොත් හිතනවා ශුවර් ඒ කෙල්ල මට කැමති කියලා

    ඔකේ ෆස්ට් ලෙවල් එක නම් හිතලම අඩු කරගන්න පුළුවන් නැත්නම් හොඳට ප්‍රේ කරපන් :D

    හිත ගියා කියලා බදීන්න බෑනේ.....
    හිතට වදින කෙල්ලෙක් සෙට්වෙන්නේ කලාතුරකින්...
    මුද්ද දැක්කට බස්සේ අදහස අත් හැරියා... මම ඇහුවා හස්බන්ඩ් ගැනත්....
     
    අපි තනිකඩව ඉන්නකොට උඹලට හෙන ආතල් නේද?... පාප මිත්‍රයෝ....

    මෙහෙමයි මචං උබ ලංකාවට එන්නෙම නැත්තම්. ඔය වගේ කෙල්ලෙක් හා නැත්තම් උබලගෙ ගෙදර එවුන් කෙල්ලව මරංකයි ...........
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rolleyes: චෙමග්ලොෆෙසියා කියන රෝග ලක්ෂණය ඔය

    දකින දකින කෙල්ල මගේ කියල හිතෙනවා ඒකිට ලවු කරනවා

    වැරදිලාවත් කෙල්ල කතා කොරොත් හිතනවා ශුවර් ඒ කෙල්ල මට කැමති කියලා

    ඔකේ ෆස්ට් ලෙවල් එක නම් හිතලම අඩු කරගන්න පුළුවන් නැත්නම් හොඳට ප්‍රේ කරපන් :D
    අඩුකරගන්නේ මොකටද සැනසීමට තියෙන්නේ එච්චරයි නෙ :yes:
     
    හිත ගියා කියලා බදීන්න බෑනේ.....
    හිතට වදින කෙල්ලෙක් සෙට්වෙන්නේ කලාතුරකින්...
    මුද්ද දැක්කට බස්සේ අදහස අත් හැරියා... මම ඇහුවා හස්බන්ඩ් ගැනත්....

    ඒකි හිතන්න ඇති සයිකො ඩයල් එකක් කියලා ...
    පවු කියලා හිතිලා කතා කරන්න ඇත්තෙ...
    මොනවා උනත් හොද කෙල්ලෙක්........
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ දවස් වල මගේ හිතේ තියෙන්නේ මේ වගේ කළු, කොන්දේ කැරලි කෙල්ලෙක්..........:yes:

    lyC71iV.jpg
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හා උඹ ඔය සේරම බැලුව එකේ බලපන් එකී පර්මනට් කරලද කියලා ජොබ් එකේ :P

    ඒකි කැම්පස් එකට ඇවිත් තියෙන්නේ.... මේ සතියේ මම කොච්චියේ ගියේ... අයිස් නිසා පාරවල් ලිස්සනවා.... ටැපික් එක වැඩී.... ඒකි තමයි මට ඉඩ දුන්නේ නගින්න.... මම ඉන්දියාවේ කියලා හිතලා...
     
    ඒකි කැම්පස් එකට ඇවිත් තියෙන්නේ.... මේ සතියේ මම කොච්චියේ ගියේ... අයිස් නිසා පාරවල් ලිස්සනවා.... ටැපික් එක වැඩී.... ඒකි තමයි මට ඉඩ දුන්නේ නගින්න.... මම ඉන්දියාවේ කියලා හිතලා...

    නම එවපම් මම මෙසේජ් කලා උදේ ඉදම් බලං ඉන්නෙ :rolleyes: