ඒ වගේ නෙමෙයි බං... ඉටි කිරිස් කියන්නේ... ඉටිම කිරිස් කෙල්ලෙක්....
සිංහලෙන්ද කතාකලේ

ඒ වගේ නෙමෙයි බං... ඉටි කිරිස් කියන්නේ... ඉටිම කිරිස් කෙල්ලෙක්....

හා උඹ ඔය සේරම බැලුව එකේ බලපන් එකී පර්මනට් කරලද කියලා ජොබ් එකේඉන්දියාවේ කෙල්ලෙක් බං... ඇවිල්ලා මාස තුනයිලු තාම... රූපෙනම් ඉටිකිරිස්... කටහඩ, තැම්පත්බව මම හොයන ඔක්කොම තියෙනවා... ඒත් මම මුද්ද දැක්කා..... දුක තමා රංජනී.....![]()

හුකෑස්
සිකිරිස්මස් කෑල්ලක් සෙට් කරගන්න හෙමින් බලලඒ වගේ නෙමෙයි බං... ඉටි කිරිස් කියන්නේ... ඉටිම කිරිස් කෙල්ලෙක්....
චෙමග්ලොෆෙසියා කියන රෝග ලක්ෂණය ඔය
දකින දකින කෙල්ල මගේ කියල හිතෙනවා ඒකිට ලවු කරනවා
වැරදිලාවත් කෙල්ල කතා කොරොත් හිතනවා ශුවර් ඒ කෙල්ල මට කැමති කියලා
ඔකේ ෆස්ට් ලෙවල් එක නම් හිතලම අඩු කරගන්න පුළුවන් නැත්නම් හොඳට ප්රේ කරපන්![]()
පේන්න නෑනේ බං....![]()
චෙමග්ලොෆෙසියා කියන රෝග ලක්ෂණය ඔය
දකින දකින කෙල්ල මගේ කියල හිතෙනවා ඒකිට ලවු කරනවා
වැරදිලාවත් කෙල්ල කතා කොරොත් හිතනවා ශුවර් ඒ කෙල්ල මට කැමති කියලා
ඔකේ ෆස්ට් ලෙවල් එක නම් හිතලම අඩු කරගන්න පුළුවන් නැත්නම් හොඳට ප්රේ කරපන්![]()
අපි තනිකඩව ඉන්නකොට උඹලට හෙන ආතල් නේද?... පාප මිත්රයෝ....
අම්මලාගෙන් අවුලක් නැද්ද ඉන්දියන එකකටඒ වගේ නෙමෙයි බං... ඉටි කිරිස් කියන්නේ... ඉටිම කිරිස් කෙල්ලෙක්....

Araka download karada? mama delete karala dannada?

අඩුකරගන්නේ මොකටද සැනසීමට තියෙන්නේ එච්චරයි නෙචෙමග්ලොෆෙසියා කියන රෝග ලක්ෂණය ඔය
දකින දකින කෙල්ල මගේ කියල හිතෙනවා ඒකිට ලවු කරනවා
වැරදිලාවත් කෙල්ල කතා කොරොත් හිතනවා ශුවර් ඒ කෙල්ල මට කැමති කියලා
ඔකේ ෆස්ට් ලෙවල් එක නම් හිතලම අඩු කරගන්න පුළුවන් නැත්නම් හොඳට ප්රේ කරපන්![]()
හිත ගියා කියලා බදීන්න බෑනේ.....
හිතට වදින කෙල්ලෙක් සෙට්වෙන්නේ කලාතුරකින්...
මුද්ද දැක්කට බස්සේ අදහස අත් හැරියා... මම ඇහුවා හස්බන්ඩ් ගැනත්....
හා උඹ ඔය සේරම බැලුව එකේ බලපන් එකී පර්මනට් කරලද කියලා ජොබ් එකේ![]()
ඒකි කැම්පස් එකට ඇවිත් තියෙන්නේ.... මේ සතියේ මම කොච්චියේ ගියේ... අයිස් නිසා පාරවල් ලිස්සනවා.... ටැපික් එක වැඩී.... ඒකි තමයි මට ඉඩ දුන්නේ නගින්න.... මම ඉන්දියාවේ කියලා හිතලා...

සිකිරිස්මස් කෑල්ලක් සෙට් කරගන්න හෙමින් බලල
අපේ සුභ පැතුම්