~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    කන්ටෑක් ඉල්ලා ගත්තද නැත්තම් කට්ටක් කන්න වෙනවා...
    තව දෙයක් බයට මුද්දක් දාගෙන. උබට බොරුවට බැදලා කිවුවා වෙන්නත් පුලුවම් ...
    පොඩ්ඩක් පස්සෙං ගිහිං බලපං හිරිහැරයක් නොවෙන්න ........
    සමහර කෙල්ලො ඔය ට්‍රික් එක කරනවා බන්

    ඔෆිස් වලට එහෙම රිං එක දාගෙන එනවා

    ඇහුවම එන්ගේජ් වෙලා

    හැබැයි හොයල බැලුවම කොල්ලෙක්වත් නැහැ :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අකිලි අදිත්රාත් වෙන්න ඕනා නම මම හිතන්නේ

    ඉතියෝපියන්

    :yes::yes::yes:
    ඔව් මේ දවස් වල හිත තියෙන්නේ ඉතියෝපියාව පැත්තේ,.....පොඩි ඉතිහාස කරුණු කිහිපයක් එකතු කරනවා.....බයිබලය කියෙව්වා මේ ටිකේ අකුරෙන් අකුර.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මටසිරි....මේ කෙල්ලගේ මුනේ ඉරියව් වලින් නම් ලේසියෙන් සැටිස්ෆැක්ෂන් වෙන්නේ නැති ගානයි.....
    ලස්සනයි බන්....:love:
    මට නම් ඔය කොන්ඩේ ස්ට්‍රේට්, හුරුබුහුටි පෙනුමට වැඩිය හිත ඇවිස්සෙන්නේ නෑ....:dull:
    ලංකාවේ නම් සදනී තමයි....:yes:
    සඳනි බදින්න ඉන්නෙ :P
     
    කියපන් බලන්න විස්තර නම එහෙම අහගත්තෙ නැද්ද

    ටිකක් වෙලා කතා කරනකොට කෙල්ලට හිතුනද දන්නෙ නෑ අපරාදේ මම බැන්දේ කියලා :P


    ඔව් හැබැයි මෙයා ඉර හඳ දෙන ටයිප් එකට කතා කරන්න ඇති
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes:
    ඔව් මේ දවස් වල හිත තියෙන්නේ ඉතියෝපියාව පැත්තේ,.....පොඩි ඉතිහාස කරුණු කිහිපයක් එකතු කරනවා.....බයිබලය කියෙව්වා මේ ටිකේ අකුරෙන් අකුර.
    බයිබලය කියවන්න පුළුවන් නම් හොඳයි දියුණු වෙන කෙනෙකුට

    මොකද ජිවිතේ හදාගන්න බෞද්ධ පොත් වගේම බයිබලය හා ඒ ආශ්‍රිත පොත් කියවන එකත් හොඳයි මචංලා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සඳනි බදින්න ඉන්නෙ :P

    ඔව් ඔව්......එහෙම ආරංචියක් තියෙනවා...ලංකාවේ මෑත ආපු මොඩල්ස් ලාගෙන් පිළිවෙල කෙල්ලෙක්...
    අනිත් ටකරන් බොඩි වලට වඩා පට්ටම නැචුරල් ලස්සනක්....:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් හැබයි නැත්තම් හසිනි වගේ කෙල්ලෙක් එක්ක ඉන්ස්ට එකේ ඉන්න වෙයි...
    ඇස් වලට කොටු දාං :rofl:
    අපෝ නැහැ බ්‍රෝ

    ගොඩක් ඉන්නෙ අපි දන්න එවුන්

    වයිෆ්ගෙ යාළුවො

    ෆොටෝග්‍රෆි කරන උන්

    කැම්පස් එකේ උන්

    අයියලගෙ කැම්පස් එකේ රටේ ඉන්න උන්

    වීඩියෝ ප්‍රඩක්ෂන් ෆීල්ඩ් එකේ උන්

    ජිම් එකේ එවුන් තමයි :yes:
     
    අම්මටසිරි....මේ කෙල්ලගේ මුනේ ඉරියව් වලින් නම් ලේසියෙන් සැටිස්ෆැක්ෂන් වෙන්නේ නැති ගානයි.....
    ලස්සනයි බන්....:love:
    මට නම් ඔය කොන්ඩේ ස්ට්‍රේට්, හුරුබුහුටි පෙනුමට වැඩිය හිත ඇවිස්සෙන්නේ නෑ....:dull:
    ලංකාවේ නම් සදනී තමයි....:yes:


    ඈ යකෝ ලංකාවෙම උන් ට්‍රයි කරන එක අල්ලං බහුබූත කියවනවා.....:baffled::baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බයිබලය කියවන්න පුළුවන් නම් හොඳයි දියුණු වෙන කෙනෙකුට

    මොකද ජිවිතේ හදාගන්න බෞද්ධ පොත් වගේම බයිබලය හා ඒ ආශ්‍රිත පොත් කියවන එකත් හොඳයි මචංලා

    ඔව් බන් මම පොඩි කාලේ නම් මුළු බයිබලයම වගේ කියෝලා තියෙනවා.....දැන් නම් එහෙම ලොකු මතකයක් නෑ. මොනවා හරි කරුණු හොයන්න ඕනේ උනාම ආපහු සැරයක් දිග අරගෙන කියෝනව.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව්......එහෙම ආරංචියක් තියෙනවා...ලංකාවේ මෑත ආපු මොඩල්ස් ලාගෙන් පිළිවෙල කෙල්ලෙක්...
    අනිත් ටකරන් බොඩි වලට වඩා පට්ටම නැචුරල් ලස්සනක්....:yes:
    ඒකි මෑත ආපු කෙල්ලෙක් නෙවෙයි බන්

    මම හිතන්නේ අවුරුදු 5ක් විතර ඉන්නවා එකී
     
    සමහර කෙල්ලො ඔය ට්‍රික් එක කරනවා බන්

    ඔෆිස් වලට එහෙම රිං එක දාගෙන එනවා

    ඇහුවම එන්ගේජ් වෙලා

    හැබැයි හොයල බැලුවම කොල්ලෙක්වත් නැහැ :P


    ඇයි අපේ උන් ඇන්නා පැන්නා තියරියනෙ ..
    හැබැයි එහෙම එකකට අහුවුන දාට ... තමයි :sorry:

     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :love::love: වෙන රටකදී කෙල්ලො ටෝක් කරන්න බය හිතන්නෙ නැහැ නේද බන්

    ටෝක් කරනවා නෙමෙයි බං... මෙහේ හැමෝටම හායි... හව් ආයු කියලා අහනවා... ඒක සිරිතක්... උනුත් රිපුලයි කරනවා.... සමහර උන් කන්වසේශන් එක දිගටම ගෙනියනවා...