හානේ වෙන කුමක් කරන්නදදැන් මොනවා කරන්නද?![]()
වෙන එකක් ටෝක් කරනු මිස
කෙල්ලො කියක් විතර ඔහේදී සෙට් වෙලා තියෙනවද
හානේ වෙන කුමක් කරන්නදදැන් මොනවා කරන්නද?![]()
සමහර කෙල්ලො ඔය ට්‍රික් එක කරනවා බන්
කන්ටෑක් ඉල්ලා ගත්තද නැත්තම් කට්ටක් කන්න වෙනවා...
තව දෙයක් බයට මුද්දක් දාගෙන. උබට බොරුවට බැදලා කිවුවා වෙන්නත් පුලුවම් ...
පොඩ්ඩක් පස්සෙං ගිහිං බලපං හිරිහැරයක් නොවෙන්න ........

අකිලි අදිත්රාත් වෙන්න ඕනා නම මම හිතන්නේ
ඉතියෝපියන්



සඳනි බදින්න ඉන්නෙඅම්මටසිරි....මේ කෙල්ලගේ මුනේ ඉරියව් වලින් නම් ලේසියෙන් සැටිස්ෆැක්ෂන් වෙන්නේ නැති ගානයි.....
ලස්සනයි බන්....
මට නම් ඔය කොන්ඩේ ස්ට්‍රේට්, හුරුබුහුටි පෙනුමට වැඩිය හිත ඇවිස්සෙන්නේ නෑ....
ලංකාවේ නම් සදනී තමයි....![]()

පරිස්සමෙන්

නැහැ බන් අවශ්‍ය උන් විතරයි ඉන්නෙ
පුදුමයි..... එහෙනම් පොඩි කෙල්ලොමයි ඇත්තෙ
කියපන් බලන්න විස්තර නම එහෙම අහගත්තෙ නැද්ද
ටිකක් වෙලා කතා කරනකොට කෙල්ලට හිතුනද දන්නෙ නෑ අපරාදේ මම බැන්දේ කියලා![]()
බයිබලය කියවන්න පුළුවන් නම් හොඳයි දියුණු වෙන කෙනෙකුට
ඔව් මේ දවස් වල හිත තියෙන්නේ ඉතියෝපියාව පැත්තේ,.....පොඩි ඉතිහාස කරුණු කිහිපයක් එකතු කරනවා.....බයිබලය කියෙව්වා මේ ටිකේ අකුරෙන් අකුර.
සඳනි බදින්න ඉන්නෙ![]()

අපෝ නැහැ බ්‍රෝ
ඔව් හැබයි නැත්තම් හසිනි වගේ කෙල්ලෙක් එක්ක ඉන්ස්ට එකේ ඉන්න වෙයි...
ඇස් වලට කොටු දාං

ඇයි බන් සමහර උන් නළු නිළියොයි කකුලියෝයි අනන් මනම් සේරම එවුන් දාගෙන හෙනම විකාරයක්
උඹ කියන්නේ මල් සිංදුවක් අහල වගේද
ඔව් හැබැයි මෙයා ඉර හඳ දෙන ටයිප් එකට කතා කරන්න ඇති
අම්මටසිරි....මේ කෙල්ලගේ මුනේ ඉරියව් වලින් නම් ලේසියෙන් සැටිස්ෆැක්ෂන් වෙන්නේ නැති ගානයි.....
ලස්සනයි බන්....
මට නම් ඔය කොන්ඩේ ස්ට්‍රේට්, හුරුබුහුටි පෙනුමට වැඩිය හිත ඇවිස්සෙන්නේ නෑ....
ලංකාවේ නම් සදනී තමයි....![]()


බයිබලය කියවන්න පුළුවන් නම් හොඳයි දියුණු වෙන කෙනෙකුට
මොකද ජිවිතේ හදාගන්න බෞද්ධ පොත් වගේම බයිබලය හා ඒ ආශ්රිත පොත් කියවන එකත් හොඳයි මචංලා
ඒකි මෑත ආපු කෙල්ලෙක් නෙවෙයි බන්ඔව් ඔව්......එහෙම ආරංචියක් තියෙනවා...ලංකාවේ මෑත ආපු මොඩල්ස් ලාගෙන් පිළිවෙල කෙල්ලෙක්...
අනිත් ටකරන් බොඩි වලට වඩා පට්ටම නැචුරල් ලස්සනක්....![]()
ඈ යකෝ ලංකාවෙම උන් ට්‍රයි කරන එක අල්ලං බහුබූත කියවනවා.....


සමහර කෙල්ලො ඔය ට්‍රික් එක කරනවා බන්
ඔෆිස් වලට එහෙම රිං එක දාගෙන එනවා
ඇහුවම එන්ගේජ් වෙලා
හැබැයි හොයල බැලුවම කොල්ලෙක්වත් නැහැ![]()

වෙන රටකදී කෙල්ලො ටෝක් කරන්න බය හිතන්නෙ නැහැ නේද බන්