~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඌ පිස්සෙක් ඔහොම අහලා කෙල්ලෙක් කැමතිවෙයි ඔයවගේ තැනක ඉන්න එකෙකුට නිකම් කොල්ලෙක්ට නම් බෑ
    :P:P ඒ වීඩියෝ එකේ ඉන්න කෙල්ල කොහොමද මිස් ශ්‍රී ලංකා ගහපු කෙල්ල

    නියම වැදගත් කෙල්ල බන් :love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    PDF නම් දන්නේ නෑ බන්......බයිබලයක් සල්ලි වලට ගත්තහැකි කොටුවේ කතෝලික පොත් හල, රාගම තේවත්ත පල්ලියෙන් වගේ....මිල නම් කියාද දන්නේ නෑ හැබැයි.:confused:
    PDF තියෙනවා සිංහල එක නම් තියෙනවද දන්නෙ නැහැ
     
    හැමෝම එයාට කැමති එයාගේ ලස්සන නිසානේ සචී....ඔයත් කැමති නේ...:P:P


    මම කැමති බොඩි එකට විතරමයි ..............
    වෙන කිසිම විශේෂයක් නෑ ..
    නැත්තම් මම කැමති ටිකක් උස වැඩිය මහත නැති කෙල්ලන්ට 1.75ක් වගේ
     
    ටෝක් කරනවා නෙමෙයි බං... මෙහේ හැමෝටම හායි... හව් ආයු කියලා අහනවා... ඒක සිරිතක්... උනුත් රිපුලයි කරනවා.... සමහර උන් කන්වසේශන් එක දිගටම ගෙනියනවා...


    ඉතිං ඒවෙලේටම සතියක් දෙකක් යන්න ආයි මීට් උනොත් පොඩි හිනාවක් දාලා කතාවට සෙට් වෙන්න .......:rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ෆොරින් කන්ට්‍රි වල ඔහොම තමා

    ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි
    ඔහේ නැද්ද බන් ස්ට්‍රීට් පාටි එහෙම ඔසී වල වගේ

    තියෙනවා බං... සිකුරාදා රෑට සඳමොල් වෙන්නම තියෙනවා...
     
    කැනඩාවේ මහත්තුරු, ඔහේ තියෙන කෑමක් කාගෙන හිටියනං හොඳා.....මෙහෙ අපේ එව්වට ඉව අල්ලන්නේ නැතුව.:rolleyes:


    මෙන්න නියම කතාව එහෙ ගිහිං අපේ මල් තලන්නමයි හදන්නෙ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඉතිං ඒවෙලේටම සතියක් දෙකක් යන්න ආයි මීට් උනොත් පොඩි හිනාවක් දාලා කතාවට සෙට් වෙන්න .......:rolleyes:

    හැම දාම කෝච්චියේ යන්න බෑ බං.... පාරවල් ෆිස් වෙන නිසා ගියේ.... ලබන සතියේ ඉඳන් බැක් ටු කාර්.... අනික ඒකි බැඳලනේ...
     
    PDF නම් දන්නේ නෑ බන්......බයිබලයක් සල්ලි වලට ගත්තහැකි කොටුවේ කතෝලික පොත් හල, රාගම තේවත්ත පල්ලියෙන් වගේ....මිල නම් කියාද දන්නේ නෑ හැබැයි.:confused:


    පොත් බැලෙනවා අඩුයි..... ක්ලවුඩ් එකේ දාගතම ඕන වෙලාවට බලන්න පුලුවම්නෙ ඒකයි...........
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මම කැමති බොඩි එකට විතරමයි ..............
    වෙන කිසිම විශේෂයක් නෑ ..
    නැත්තම් මම කැමති ටිකක් උස වැඩිය මහත නැති කෙල්ලන්ට 1.75ක් වගේ

    ඔව් ඉතින් එක එක්කෙනාගේ චොයිස් නේ....
    මම එකක් කියන්නම්, ඕනෙම කෙල්ලෙක් කොල්ලෙකුගේ පෙනුම වගේම ඒ කොල්ලගේ එලියට ඩිස්ප්ලේ වෙන ටැලන්ට් වලට කැමති...
    ඒ කිව්වේ ,සින්දු කියන්න, කවි, ගීත ලියන්න හැකි , චිත්‍ර අඳින්න හැකි, ක්‍රීඩා පුළුවන්, හොඳට විහිලු කරන්න පුළුවන් වගේ ඕනෙම දෙයක්.....
    ටිකක් සයිලන්ට් කැරැක්ටර් එකක් නම් කෙල්ලෙක් කැමති වෙන්නේ ගොඩක්ම අඳුන ගත්තට පස්සේ....
    මම හිතන්නේ මම සැහෙන දුරට හරි....