ඇයි අපේ උන් ඇන්නා පැන්නා තියරියනෙ ..
හැබැයි එහෙම එකකට අහුවුන දාට ... තමයි


ඇයි අපේ උන් ඇන්නා පැන්නා තියරියනෙ ..
හැබැයි එහෙම එකකට අහුවුන දාට ... තමයි


හැමෝම එයාට කැමති එයාගේ ලස්සන නිසානේ සචී....ඔයත් කැමති නේ...![]()


ඔව් මේ දවස් වල හිත තියෙන්නේ ඉතියෝපියාව පැත්තේ,.....පොඩි ඉතිහාස කරුණු කිහිපයක් එකතු කරනවා.....බයිබලය කියෙව්වා මේ ටිකේ අකුරෙන් අකුර.
ඒකි මෑත ආපු කෙල්ලෙක් නෙවෙයි බන්
මම හිතන්නේ අවුරුදු 5ක් විතර ඉන්නවා එකී
ඒකි මෑත ආපු කෙල්ලෙක් නෙවෙයි බන්
මම හිතන්නේ අවුරුදු 5ක් විතර ඉන්නවා එකී


වෙන්න ඇති,......ඒත් ගොඩක්ම හිට් වුනේ පහුගිය අවුරුදු 2 වගේ ඇතුලත නේ...මම ඉතින් දළ වශයෙන් ගත්තේ.



අපෝ නැහැ බ්‍රෝ
ගොඩක් ඉන්නෙ අපි දන්න එවුන්
වයිෆ්ගෙ යාළුවො
ෆොටෝග්‍රෆි කරන උන්
කැම්පස් එකේ උන්
අයියලගෙ කැම්පස් එකේ රටේ ඉන්න උන්
වීඩියෝ ප්‍රඩක්ෂන් ෆීල්ඩ් එකේ උන්
ජිම් එකේ එවුන් තමයි![]()



ෆොරින් කන්ට්‍රි වල ඔහොම තමාටෝක් කරනවා නෙමෙයි බං... මෙහේ හැමෝටම හායි... හව් ආයු කියලා අහනවා... ඒක සිරිතක්... උනුත් රිපුලයි කරනවා.... සමහර උන් කන්වසේශන් එක දිගටම ගෙනියනවා...
කැනඩාවේ මහත්තුරු, ඔහේ තියෙන කෑමක් කාගෙන හිටියනං හොඳා.....මෙහෙ අපේ එව්වට ඉව අල්ලන්නේ නැතුව.![]()
ඔව් අර සිරසෙ නාට්ටිය නිසා තමා මම හිතන්නේ ගොඩක් දෙනෙක් අදුර ගත්තෙවෙන්න ඇති,......ඒත් ගොඩක්ම හිට් වුනේ පහුගිය අවුරුදු 2 වගේ ඇතුලත නේ...මම ඉතින් දළ වශයෙන් ගත්තේ.
බයිබලයෙ කුරානයේ පී ඩි එෆ් නැද්ද බං අපිට බලන්න ගන්න............

උඹ කියන්නේ මල් සිංදුවක් අහල වගේද
කයිසර් මෙන්න මේකේ කියනවා වගේ