~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :P:P oya culture eka den den lankaweth thiyenawa ban
    colombo walin pita uswetakeyiyawa kadana ja ela area eke mara friday night club thogayak newa thiyenne :sorry:

    ලංකාවේ බොන්න විතරක් නෙමේනේ හැම මගුලම තියෙනවානේ... මෙහේ බොන්න විතරයි... කුඩු, ගංජා, කොකේන් නෑ...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔව් ඉතින් එක එක්කෙනාගේ චොයිස් නේ....
    මම එකක් කියන්නම්, ඕනෙම කෙල්ලෙක් කොල්ලෙකුගේ පෙනුම වගේම ඒ කොල්ලගේ එලියට ඩිස්ප්ලේ වෙන ටැලන්ට් වලට කැමති...
    ඒ කිව්වේ ,සින්දු කියන්න, කවි, ගීත ලියන්න හැකි , චිත්‍ර අඳින්න හැකි, ක්‍රීඩා පුළුවන්, හොඳට විහිලු කරන්න පුළුවන් වගේ ඕනෙම දෙයක්.....
    ටිකක් සයිලන්ට් කැරැක්ටර් එකක් නම් කෙල්ලෙක් කැමති වෙන්නේ ගොඩක්ම අඳුන ගත්තට පස්සේ....
    මම හිතන්නේ මම සැහෙන දුරට හරි....

    :P:P
     
    :P:P oya culture eka den den lankaweth thiyenawa ban
    colombo walin pita uswetakeyiyawa kadana ja ela area eke mara friday night club thogayak newa thiyenne :sorry:

    මම උස්වැටකෙයියාවෙ ගිහින් තියේ Gf කෙනෙක් නැතුව යන්න යන කෙනෙක් හොඩ ෆන් එකක් තියෙයි ........:rolleyes:
     
    හැම දාම කෝච්චියේ යන්න බෑ බං.... පාරවල් ෆිස් වෙන නිසා ගියේ.... ලබන සතියේ ඉඳන් බැක් ටු කාර්.... අනික ඒකි බැඳලනේ...

    ඔහේ ඇවිත් බයට මුද්දක් දාං ඉන්නවා වෙන්න පුලාම්.. ගොඩක්ම මොකද උබලා වගේ උන්ගෙන් බේරෙන්න... ඉදිං නිකම්ම එහෙම තීරනය කරන්න එපා...
    උබ ඔහොම ඉදලා තව මාස 6 කින් වගේ ඒකි ඔහේ ඉන්න උබේම යාලුවෙක් දාගෙන හිටියොත් උබට මැරෙන්න හිතෙයි ............
    හොයලා බලපං මොකෝ උබේ මුකුත් ඇඩුවෙන්නෙ නෑනෙ....
    අනික මොකෝ උබට වෙන වැඩක් කියලා තියනවැ... පොඩ්ඩක් ඉවසලා තීරණය කරපං උබ මෙහෙ හිටියා නම් හෙල්ප් එකක් දෙන්න තිබ්බා... විස්තර ටිකක් හොයලා ඒත් මෙහෙ නෑනෙ .........:sorry::sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මම උස්වැටකෙයියාවෙ ගිහින් තියේ Gf කෙනෙක් නැතුව යන්න යන කෙනෙක් හොඩ ෆන් එකක් තියෙයි ........:rolleyes:

    නයිට් ක්ලබ් නම් මම ගිහින් තියෙන්නේ අවුරුදු 08 විතර උඩදී බන්....ඒ කාලේ ART television එකේ වැඩ කළා.....හැම සිකුරාදටම වගේ එක්කෝ outdoor party එකක් එහෙම නැත්තම් clubbing.... මට නම් ඉක්මනටම ඒක එපා වුනා බන්...:dull::dull:

    ඊට පස්සේ තමා ඔය ඇවිදින වැඩේ හිතට අල්ලලා ගියේ. :yes::yes:
     
    ඔව් ඉතින් එක එක්කෙනාගේ චොයිස් නේ....
    මම එකක් කියන්නම්, ඕනෙම කෙල්ලෙක් කොල්ලෙකුගේ පෙනුම වගේම ඒ කොල්ලගේ එලියට ඩිස්ප්ලේ වෙන ටැලන්ට් වලට කැමති...
    ඒ කිව්වේ ,සින්දු කියන්න, කවි, ගීත ලියන්න හැකි , චිත්‍ර අඳින්න හැකි, ක්‍රීඩා පුළුවන්, හොඳට විහිලු කරන්න පුළුවන් වගේ ඕනෙම දෙයක්.....
    ටිකක් සයිලන්ට් කැරැක්ටර් එකක් නම් කෙල්ලෙක් කැමති වෙන්නේ ගොඩක්ම අඳුන ගත්තට පස්සේ....
    මම හිතන්නේ මම සැහෙන දුරට හරි....

    95%ක්ම හරි යාලුවා ............
    ඒත් සයිලන්ට් ඒවා පස්සෙ යනකොට පරිස්සමෙන් ..............