ඉරිසියාව අපි ඇලට් එකේ ඉන්නවට ...
අරයා (මල් බබා) නාඩියා හොයන්න ගිහින්ද කොක්හෙද
95%ක්ම හරි යාලුවා ............
ඒත් සයිලන්ට් ඒවා පස්සෙ යනකොට පරිස්සමෙන් ..............
ලංකාවේ බොන්න විතරක් නෙමේනේ හැම මගුලම තියෙනවානේ... මෙහේ බොන්න විතරයි... කුඩු, ගංජා, කොකේන් නෑ...




නයිට් ක්ලබ් නම් මම ගිහින් තියෙන්නේ අවුරුදු 08 විතර උඩදී බන්....ඒ කාලේ ART television එකේ වැඩ කළා.....හැම සිකුරාදටම වගේ එක්කෝ outdoor party එකක් එහෙම නැත්තම් clubbing.... මට නම් ඉක්මනටම ඒක එපා වුනා බන්...
ඊට පස්සේ තමා ඔය ඇවිදින වැඩේ හිතට අල්ලලා ගියේ.![]()
මම මෙතන කිව්වේ, කොල්ලා සයිලන්ට් කෙනෙක් නම් කියල....
හැබැයි ගොඩක්ම එහෙම කොල්ලන්ට කැමති වෙන්නේ සෝෂල් කෙල්ලෝ....
ඔය පිස්සු නටනවා කියන කෙල්ලෝ, ඔය වගේ සයිලන්ට් කොල්ලෝ ඉස්සරහ ඇඹරෙනවා මම දැකල තියෙනවා...
මම නම් ආසා රෑට වටයක් ගහන්න වාහනේ ග්ලාස් ඇරලා 12 න් පස්සෙ ඒක නම් පට්ට.........
බයික් ඊට වඩා පට්ට ඒත් මෙහෙ සේෆ් පදින්න බෑනෙ ........
හැම දාම කෝච්චියේ යන්න බෑ බං.... පාරවල් ෆිස් වෙන නිසා ගියේ.... ලබන සතියේ ඉඳන් බැක් ටු කාර්.... අනික ඒකි බැඳලනේ...

උඹ කියන කතාව හරි
ඔව් ඉතින් එක එක්කෙනාගේ චොයිස් නේ....
මම එකක් කියන්නම්, ඕනෙම කෙල්ලෙක් කොල්ලෙකුගේ පෙනුම වගේම ඒ කොල්ලගේ එලියට ඩිස්ප්ලේ වෙන ටැලන්ට් වලට කැමති...
ඒ කිව්වේ ,සින්දු කියන්න, කවි, ගීත ලියන්න හැකි , චිත්‍ර අඳින්න හැකි, ක්‍රීඩා පුළුවන්, හොඳට විහිලු කරන්න පුළුවන් වගේ ඕනෙම දෙයක්.....
ටිකක් සයිලන්ට් කැරැක්ටර් එකක් නම් කෙල්ලෙක් කැමති වෙන්නේ ගොඩක්ම අඳුන ගත්තට පස්සේ....
මම හිතන්නේ මම සැහෙන දුරට හරි....
මම හිතන්නේ ෆස්ට් ලවු එකමද කොහෙද
ඒ මෝලා වෙන්න නම් බෑ
මොකෙක් උනත් හොද අත්තක් වෙන්නම ඕනෙ..............

ගංජ නැද්දලංකාවේ බොන්න විතරක් නෙමේනේ හැම මගුලම තියෙනවානේ... මෙහේ බොන්න විතරයි... කුඩු, ගංජා, කොකේන් නෑ...

මිස් ශ්රී ලංකා කිව්වම ඉන්නවා බන් එක එක කෙල්ලො එක කේ පැජන්ට් වල
මිස් ගැහුවෙ නාඩියානෙ බම් ඔය කියන්නෙ 2018 නෙවෙයිද?
අරාබි එකක් මම ගාවත් තියෙන්නේ ඔරිජිනල් පොතක්
බයිබලේ ඉංගිෂ් අවුලක් නෑ කුරානෙ නම් සිංහල එකඕනෙ අපේ උන්ගෙ විකාර බලන්න නම්.........
ඔව් අර සිරසෙ නාට්ටිය නිසා තමා මම හිතන්නේ ගොඩක් දෙනෙක් අදුර ගත්තෙ
අනිත් එක ෆොටෝශුට් එකෙන්


එහෙමද මම ලංකාවෙ වීඩියෝ බලන්නෙ කවුරුහරි සජෙස් කලොත් තමයි නැත්තම් බලන්නෙම නෑ ඉතිං දන්නෙ නෑ

උස්වැටකෙයියාවේ බීච් එක නම් දැන් වැඩක්ම නැහැ බන්
මම උස්වැටකෙයියාවෙ ගිහින් තියේ Gf කෙනෙක් නැතුව යන්න යන කෙනෙක් හොඩ ෆන් එකක් තියෙයි ........![]()


උස්වැටකෙයියාවේ බීච් එක නම් දැන් වැඩක්ම නැහැ බන්
ඔයිල් ලීක් එකක් වෙලා කෙල වෙලා ගියා![]()

