~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මන්දා බන්......මමත් කාලයක් පරණ CM custom එකක් පැද්දා...පස්සේ හොඳම යාළුවගේ මල්ලි ඇක්සිඩන්ට් එහෙකින් මැරුණා. ඊට පස්සේ බයික් එක නිකන් දීලා දැන් ස්කුටියක් 40 විතර එලවනවා
    මොකද්ද ස්කූටිය
     
    උස්වැටකෙයියාවේ බීච් එක නම් දැන් වැඩක්ම නැහැ බන්

    ඔයිල් ලීක් එකක් වෙලා කෙල වෙලා ගියා :sorry::sorry:


    ලඟදි ගියේ නෑ ඒහරියේ ඔයිල් බට ලයින් යනවද මුහුදෙ නැත්තං නැවක්ද?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :P දන්න කෙනෙක් එයාලගේ කසින් කෙනෙක් බැදල ඉන්නෙ
    දැන් මහරාජා එකේ ලොකු පොස්ට් එකක් කරනවා මම හිතන්නේ

    අම්මටසිරි....එහමද .2010 පස්සේ මුණගැහිලා නම් නෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මටසිරි....එහමද .2010 පස්සේ මුණගැහිලා නම් නෑ.
    මටත් ටික කාලෙකට කලින් ඉවෙන්ට් එකක හම්බුනා

    ඉස්සර ගෙදර ගිහින් තියෙනවා

    ආර්ට් ටීවී එකේ වැඩ කිව්ව ඒ කාලේ