ගංජා ගන්න වෙනම තැන් තියෙනවා... හැම තැනම බෑ....![]()
එහෙම සම්මත කරලා වැඩක් තියද එහෙත් ආණ්ඩුවේ අයටද දන්නෙ නෑ ඒ ලයිසන් දෙන්නෙ ......


ගංජා ගන්න වෙනම තැන් තියෙනවා... හැම තැනම බෑ....![]()


මොකද්ද ස්කූටියඅනේ මන්දා බන්......මමත් කාලයක් පරණ CM custom එකක් පැද්දා...පස්සේ හොඳම යාළුවගේ මල්ලි ඇක්සිඩන්ට් එහෙකින් මැරුණා. ඊට පස්සේ බයික් එක නිකන් දීලා දැන් ස්කුටියක් 40 විතර එලවනවා
උස්වැටකෙයියාවේ බීච් එක නම් දැන් වැඩක්ම නැහැ බන්
ඔයිල් ලීක් එකක් වෙලා කෙල වෙලා ගියා![]()
එහෙම සම්මත කරලා වැඩක් තියද එහෙත් ආණ්ඩුවේ අයටද දන්නෙ නෑ ඒ ලයිසන් දෙන්නෙ ......


දන්න කෙනෙක් එයාලගේ කසින් කෙනෙක් බැදල ඉන්නෙ
දැන් මහරාජා එකේ ලොකු පොස්ට් එකක් කරනවා මම හිතන්නේ
හෙන ලයින්....
මටත් ටික කාලෙකට කලින් ඉවෙන්ට් එකක හම්බුනාඅම්මටසිරි....එහමද .2010 පස්සේ මුණගැහිලා නම් නෑ.
අඩෝ මමත් නයිට් ක්ලාස් එක ඇරිලා එනවා කිරිබත්ගොඩ ඉඳලා මහ රෑ![]()
ඒ පැත්තේ කවුරු හරි එනවා නම් PM එකක් ගහල එන්න අමතක කරන්න එපා![]()