උබලගේ වාසගම් මොනවද?
කිරි චුවා මහත්තයෝ......ඔයාගේ ත්රෙඩ් එකක් දෙකක් කියෙව්වා...ආතල් නම් දෙන්න එපා මහත්තයෝ.
ඔය නරක ගති අතහැරලා හොඳ මනුස්සයෙක් වෙන්න බලන්න.
මුලින් ඔය රතු කොටුව නිල් පාට කරගෙන ඉන්න.
ඔන්න මම ඔහේට රෙප් දුන්නා...
කරාවේ මිනිහෙක් දුන්නේ හරිද...කරාවේ ආ.









