~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උබලගේ වාසගම් මොනවද?

    කිරි චුවා මහත්තයෝ......ඔයාගේ ත්‍රෙඩ් එකක් දෙකක් කියෙව්වා...ආතල් නම් දෙන්න එපා මහත්තයෝ.
    ඔය නරක ගති අතහැරලා හොඳ මනුස්සයෙක් වෙන්න බලන්න.
    මුලින් ඔය රතු කොටුව නිල් පාට කරගෙන ඉන්න.
    ඔන්න මම ඔහේට රෙප් දුන්නා...
    කරාවේ මිනිහෙක් දුන්නේ හරිද...කරාවේ ආ.

    :cool::cool:
     
    ඉහේ කෙස් ගානට දැන් පැජට් තියෙනවා..... ඒවගේම මිස් වල්ඩ් ලයි මිස් ශ්‍රිලන්කන්ලයි ඉන්නවා.... උනුත් කීයක් හරි හම්බ කරගන්න එපෑ:D:D

    මිස්ට සිරි කැනඩා කියලා එකක් තියමුද?
     
    අපේ තාත්තා සෞදි ඉද්දි මක්කා වලින් ගෙනාපු එකක්

    එක ප්‍රින්ට් කරල තියෙන කොළ ජාතිය මම කොහෙදිවත් දැකල නැහැ

    එකේම ඉංග්‍රීසි එකත් තියෙනවා

    මුස්ලිම් ඩයල් ඉල්ලනවා පොත පෙන්නුවම ලොකු ගණන් වලට

    කීයක් විතරද ඔය පොතක් මෙහෙ සාමාන්‍යයෙන්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කිරි චුවා මහත්තයෝ......ඔයාගේ ත්‍රෙඩ් එකක් දෙකක් කියෙව්වා...ආතල් නම් දෙන්න එපා මහත්තයෝ.
    ඔය නරක ගති අතහැරලා හොඳ මනුස්සයෙක් වෙන්න බලන්න.
    මුලින් ඔය රතු කොටුව නිල් පාට කරගෙන ඉන්න.
    ඔන්න මම ඔහේට රෙප් දුන්නා...
    කරාවේ මිනිහෙක් දුන්නේ හරිද...කරාවේ ආ.

    :cool::cool:

    තද වෙලා...
    අඩු කුලේ පර හැත්ත....
     
    මම හිතන්නේ අර කෙල්ල මොකක් හරි ටෙලිවිෂන් එකකින් ආපු කෙල්ලෙක්

    දැන් දිලන්ත මාලගමුව කොම්පැණි එකේ වැඩ

    lamborghini ගන්නවා නම් ඒකිව සම්බන්ධ කරගත්තා නම් හරි

    ලැම්බෙක් ගන්න නම් ලංකාවෙ ඉදලා තව අවුරුදු 40ක් විතර සල්ලි හම්බකරන්න වෙයි ...............:sorry::sorry:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    කිරි චුවා මහත්තයෝ......ඔයාගේ ත්‍රෙඩ් එකක් දෙකක් කියෙව්වා...ආතල් නම් දෙන්න එපා මහත්තයෝ.
    ඔය නරක ගති අතහැරලා හොඳ මනුස්සයෙක් වෙන්න බලන්න.
    මුලින් ඔය රතු කොටුව නිල් පාට කරගෙන ඉන්න.
    ඔන්න මම ඔහේට රෙප් දුන්නා...
    කරාවේ මිනිහෙක් දුන්නේ හරිද...කරාවේ ආ.

    :cool::cool:

    වාසගම මොකද්ද කියපන්කෝ.
    මට රෙප් නෑ උබට ආයේ දෙන්න.

    ආ මෙකත් වැදගත් බලපං.
    https://www.elakiri.com/forum/showthread.php?t=1878291
     
    Last edited: