~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් ඒක ස්පීඩ් වැඩියි.ඉක්මනට පිකප් වෙනවනේ.හයියෙන් යද්දී බයයි.ශේප් එකේ කොනේ ලයින් එකට දාගෙන හිමින් තමා මම යන්නේ.:yes:
    කොහොමද තෙල් කරන්නේ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නමේ කොහෙද යකෝ කුලයක්.
    කුලේ තියෙන්නේ වාසගමේ.
    ඕන වාසගමක් හරියට කියපං මම එකෙන්ම කුලේ කියල පෙන්නන්න.

    දැන් උඹේ වාසගම කිරිද චූවද කියපංකෝ......
    උඹේ කුලේ ගැන මම කියලා දෙන්න.....
    :lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කොන්ද රිදෙන්නෙ නැද්ද අනෙ ඒවගෙ යනකොට............

    කොහොමද තෙල් කරන්නේ

    දැන් නම් 45 වත් කරන්නේ නැද්ද කොහෙද බන්.....මුල් කාලේ නම් 55 විතර කළා....

    කොන්ද රිදෙනවා බන්.....දුර ගමන් කොහොමත් යන්නේ නෑ. කොටිම්ම කොළඹ යන්නේවත් නෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නමේ කොහෙද යකෝ කුලයක්.
    කුලේ තියෙන්නේ වාසගමේ.
    ඕන වාසගමක් හරියට කියපං මම එකෙන්ම කුලේ කියල පෙන්නන්න.
    රාජසිංහ කියන නමේ කුලේ කියපන් බලන්න
     
    කිරි චුවා මහත්තයෝ......ඔයාගේ ත්‍රෙඩ් එකක් දෙකක් කියෙව්වා...ආතල් නම් දෙන්න එපා මහත්තයෝ.
    ඔය නරක ගති අතහැරලා හොඳ මනුස්සයෙක් වෙන්න බලන්න.
    මුලින් ඔය රතු කොටුව නිල් පාට කරගෙන ඉන්න.
    ඔන්න මම ඔහේට රෙප් දුන්නා...
    කරාවේ මිනිහෙක් දුන්නේ හරිද...කරාවේ ආ.

    :cool::cool:


    :lol::lol::lol::lol::lol::lol: