කොහොමද තෙල් කරන්නේමට නම් ඒක ස්පීඩ් වැඩියි.ඉක්මනට පිකප් වෙනවනේ.හයියෙන් යද්දී බයයි.ශේප් එකේ කොනේ ලයින් එකට දාගෙන හිමින් තමා මම යන්නේ.![]()
කොහොමද තෙල් කරන්නේමට නම් ඒක ස්පීඩ් වැඩියි.ඉක්මනට පිකප් වෙනවනේ.හයියෙන් යද්දී බයයි.ශේප් එකේ කොනේ ලයින් එකට දාගෙන හිමින් තමා මම යන්නේ.![]()
Scooty pep....අපේ අක්කා ගේ පරණ බයික් එක බන්...
යකෝ චූවා කියන්නේ හෙන පදු නමක්නේ බං.....![]()
නමේ කොහෙද යකෝ කුලයක්.
කුලේ තියෙන්නේ වාසගමේ.
ඕන වාසගමක් හරියට කියපං මම එකෙන්ම කුලේ කියල පෙන්නන්න.

කොන්ද රිදෙන්නෙ නැද්ද අනෙ ඒවගෙ යනකොට............
කොහොමද තෙල් කරන්නේ
රාජසිංහ කියන නමේ කුලේ කියපන් බලන්නනමේ කොහෙද යකෝ කුලයක්.
කුලේ තියෙන්නේ වාසගමේ.
ඕන වාසගමක් හරියට කියපං මම එකෙන්ම කුලේ කියල පෙන්නන්න.
කිරි චුවා මහත්තයෝ......ඔයාගේ ත්රෙඩ් එකක් දෙකක් කියෙව්වා...ආතල් නම් දෙන්න එපා මහත්තයෝ.
ඔය නරක ගති අතහැරලා හොඳ මනුස්සයෙක් වෙන්න බලන්න.
මුලින් ඔය රතු කොටුව නිල් පාට කරගෙන ඉන්න.
ඔන්න මම ඔහේට රෙප් දුන්නා...
කරාවේ මිනිහෙක් දුන්නේ හරිද...කරාවේ ආ.
![]()

සිංදුවක් තිබ්බා වගේ මතකයි ...............