nehe yako uswetakeyiyawe eka mamandi karaya karanne
ලයිසන් එක අපේ
අහ්



ඒක මිසක්කා
nehe yako uswetakeyiyawe eka mamandi karaya karanne
ලයිසන් එක අපේ



ehemada hodai hodaiඑදිරිසිංහ, වික්රමසිංහ, මුණසිංහ ඔය වගේ ඔක්කෝම නම් ඒ දවස්වල හිටපු රණ ශූරයන්ට දීපු ගරු නාම.
රාජසූරිය, වික්රමසුරිය ඔය වගේ තව ගොඩක් වාසගමුත් එහෙමයි.
හැබැයි ලොකු පෙලපත් නෑ..
swarnawansha kiyanne rajathumage raththaran balagaththa aya nedaහරියටම කිව්වොතින් '' වීරසිංහ මුදියන්සේලාගේ ඩොමිනික් ස්වර්ණවංශ අන්ද්රාදි ''
![]()
මේ උබේ නමද?
හොද වංසෙක උපන් එකෙක්.
දැන් කරාවෙක් වෙලා.

mallimarachchi kiyanne ara kolonnawe dial ekadaමගේ ඉස්සරහ වාසගම හෙන දිගයි.
අන්තිම එක මල්ලිමාරච්චි
අපේ ඔෆිස් එකට වැඩට එනව එකෙක් ඩියෝ එකක වාද්දුවේ ඉඳලා
ow ow eka thama
මේකෙ හිටියෙ ඉස්සර ලංකාව වටේම යන සෙට් එකක් ඩියෝ වල....
මේ උබේ නමද?
හොද වංසෙක උපන් එකෙක්.
දැන් කරාවෙක් වෙලා.


ආපෝ මෙලොම රහක් නෑ....
wadduwe facebook party ekak dala hena siddiayak una
වාදුව ලගනෙ වාද්දුව හොටෙල්ස් නම් අවුල් දැං කොහොමද දන්නෙ නෑ
හිස්ට්රියත් එක්කම කියල දෙන්නං.
රජ්ජුරුරුවන්ට ඉස්සර ලගින්ම හිටියා ආරක්ශකයෝ 10ක් හෝ 12ක්.
එක එක රජා අනුව ඒක වෙනස් වෙනවා.
අන්න ඒ ආරක්ශකයෝ ගොන්නේ හිටපු දක්ශම පොරවල් වලට රජ්ජුරුවෝ දීපු ගරු නාමයක් තමයි රාජසිංහ කියන්නේ.
ඒ කියන්නේ හොද රණ ශූරයන්ට.
තමන්ගේ රණ ශූරත්වය පෙන්නන්න රජවරුත් ඔය නම් වලින් රජ උනා.
පස්සේ තමයි ඕවා රාජවංශයේ පෙලපත් විදිහට ආවේ.
අද ඒ වාසගමක් තියෙනවනන් ඌ අනිවාර්යයෙන්ම රදල.
වාසගමේ ඉස්සරහ කොටස හුගක් දිගට ඇති.
අපිත් මුගේ පච අහනවානේ....![]()

