u pachada ban kiyanne
තෝ දන්න බිජ්ජ.
ඔරිජිනල් මල්ලිමාරච්චි සර්නේම් එක තාම යන්නේ අපේ පරම්පරාවේ විතරයි.
උබ දන්න එකෙක් ඉන්නවද ඔය වාසගම තියෙන. නෑනේ.
අපේ සියගේ නෑවෙන කෙනෙක්ට මිසක් ඔය වාසගම මේ ලංකාවේ කාටවත් නෑ.
පිරිසිදු පෙලපත්.

බියර් ලයිසන් ගන්න පුළුවන් බන් ඕන තරම් ගාන ගෙවනවා නම්
ලයන් එකෙන් බඩු අරගෙන උන්ගෙ ඇග්රිමන්ට් එකට උන්ගෙ ස්ටෑන්ඩඩ් එකට කරගෙන යන්නයි තියෙන්නේමුහුදු සයිඩ් එකේ නිසා බියර් බොන්න එන සෙට් එක වැඩි බන් දැන්
ධිවර සෙට් පිටින් බහින්නේ
අපේ එකේ කෑම වලටත් හොඳ නමක් තියෙනවා
වලතර කියල පිරිසිඳු පෙළපතක් නම් අහල තියෙනවා......
සර් ඩග්ලස් වලතර...![]()

ඔව්......සුද්ද සිංහලයි, පරංගි සේනාවේ හිටපු බෝයර් ජාතිකයෝයි ක්රොස් වෙලා......
දැන් අවුල්ද උඹට එක ?
![]()
බියර් බොමු ලංකාවෙ තිබ්බ බියර් පැක්ට්රි එකක් වැහුවා නේදා හෝමාගම පාදුක්ක අතර............... ඒකෙ හැදුවෙ මොන බියර්ද දන්නෙ නෑ


දැන් ජොබ් එකක් කරන්නේ නෑ බන්.......
ඉස්සර අන්තිමට වැඩ කලේ රාගම. ගෙදර ඉඳල කිලෝමීටර් 9. එතකොට බයික් එකේ ගියා.2010 පස්සේ කොළඹ රස්සාවකට ගිහින් නෑ.
![]()
ආ මේකෙ නමෙන්ද කුලේ කියන්නේ
එහෙනං උබ මන්ද බුද්ධිකයෙක් වෙන්න එපැයි ඔය නමේ හැටියට.
මෝලෙක් නේ.



ආතල් කඩන්න එපා මහත්තයෝ.....ඔය මම දන්නා මිනිස්සු 03 දෙනෙකුගේ නම් එකතු කරලා කිව්වේ......![]()


චූවා කියන වාසගම ගැනත් කියන්න
මට අවුලක් වෙන්න තෝ මගේ කවුරුවත් යෑ.
උඹලගේ නෑ පරම්පරාවේ කවුරුහරි ඉන්නවද කෑගලු පැත්තේ.
උබේ ඉස්සරහ වාසගම හරියටම හරිනං උබලාගේ නෑයෝ ඒ ඉසව්වක ඉන්නම ඕනේ.


borelle peththe thiyena lambo showroom ekata gihin balapan
මට අවුලක් වෙන්න තෝ මගේ කවුරුවත් යෑ.
උඹලගේ නෑ පරම්පරාවේ කවුරුහරි ඉන්නවද කෑගලු පැත්තේ.
උබේ ඉස්සරහ වාසගම හරියටම හරිනං උබලාගේ නෑයෝ ඒ ඉසව්වක ඉන්නම ඕනේ.


ඌට පොඩී සීන් එකක් තියෙනවා... ගෙදර දේපල දෙකට ඛෙදනවා කියලා... ඊට පස්සේ තමා මූට මෙහෙම වෙලා තියෙන්නේ...
කට්ටිය විහිලුවට ගන්න එපා.... අපි අනුකම්පා කරමු...

oo i seeහරි මිස්ටර් චුවා කියන්න බලන්න මගේ කුලය.....මගේ නම අන්ද්රාදි![]()



walatara catholic nedaවලතර කියල පිරිසිඳු පෙළපතක් නම් අහල තියෙනවා......
සර් ඩග්ලස් වලතර...![]()
