~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    බොරුවට කිවුවා වෙන්නත් පුලුවන් යකෝ අනේ මංදා උබ නම්

    වෙන්න බෑ බං... මුද්දත් දාලානේ.... මම නොම්බරේ දීලා ආවේ මොනවා හරි ඔන උනොත් කියන්න කියලා... ඒකිට මොනවද දැන ගන්න ඔන කිව්වා වීසා සම්බන්දව....
    කිව්වේ මොනවද කියලා ඇහුනේ නෑ... මම පට්ට අවුලෙන් හිටියේ....:sorry::sorry:
     
    එහෙම දානවා කෙල්ලො නොදන්න තැන් වලදි.. පොඩ්ඩක් ඉවසහං මාර තදියමනෙ...
    කොහොමද ඉතිං ඔහොම කෙල්ලෙක් ටෝක් කරන්නෙ ............
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    එහෙම දානවා කෙල්ලො නොදන්න තැන් වලදි.. පොඩ්ඩක් ඉවසහං මාර තදියමනෙ...
    කොහොමද ඉතිං ඔහොම කෙල්ලෙක් ටෝක් කරන්නෙ ............

    ටෝක් කලේ නෑ බං... මෙහේ උන් කොහොමත් ෆෙන්ඩ්ලි... එහෙම වෙන්න වෙනවා.... අනික ඒකි හිතුවේ මම ඉන්දියාවේ කියලා.. කෝච්චියේ යනකන් වෙන ඔප්ෂන් එකක් නෑ.... මම නිකන් කතා කලා... ලංකාවේ ඉන්කොටත් මම කට්ටිය එක්ක කතා කරනවා... ක්ලබ් එකේදීත් අනිවා අලුතෙන් කාව හරි සෙට් වෙනවා කතාවට...
     
    ඉදියාවෙ කියලා හිතුන හින්දානෙ බය වැඩ් කතා කරන්නෙ .........
    ඇයි බං හරියට විස්තරයක් නොදන්න එකෙක් එක්ක කතාකරන්නෙ නෑ කොහොමත් කෙල්ලො ආසියාන්නු.............
    ඒක දන්නාවනෙ ඔහේ කෙල්ලො වගේ නෙමෙයි ..........