බොරුවට කිවුවා වෙන්නත් පුලුවන් යකෝ අනේ මංදා උබ නම්
වෙන්න බෑ බං... මුද්දත් දාලානේ.... මම නොම්බරේ දීලා ආවේ මොනවා හරි ඔන උනොත් කියන්න කියලා... ඒකිට මොනවද දැන ගන්න ඔන කිව්වා වීසා සම්බන්දව....
කිව්වේ මොනවද කියලා ඇහුනේ නෑ... මම පට්ට අවුලෙන් හිටියේ....


බොරුවට කිවුවා වෙන්නත් පුලුවන් යකෝ අනේ මංදා උබ නම්


අරලිය රෙස්ට් එහෙමත් තියනවා එයට එයාට තව දුවලා හිටියා නම් .........

මැරුම් කන්නද හදන්නේ....වෙන්න බෑ බං... මුද්දත් දාලානේ.... මම නොම්බරේ දීලා ආවේ මොනවා හරි ඔන උනොත් කියන්න කියලා... ඒකිට මොනවද දැන ගන්න ඔන කිව්වා වීසා සම්බන්දව....
කිව්වේ මොනවද කියලා ඇහුනේ නෑ... මම පට්ට අවුලෙන් හිටියේ....![]()
මැරුම් කන්නද හදන්නේ....
එහෙම දානවා කෙල්ලො නොදන්න තැන් වලදි.. පොඩ්ඩක් ඉවසහං මාර තදියමනෙ...
කොහොමද ඉතිං ඔහොම කෙල්ලෙක් ටෝක් කරන්නෙ ............
මාරි කන්නද මේ
ඔහේ මාරි නැද්ද??????????
උබත් දන්නවද සීන් එක...... එක කොල්ලෙක්ව මරලා නේද?
ටෝක් කලේ නෑ බං... මෙහේ උන් කොහොමත් ෆෙන්ඩ්ලි... එහෙම වෙන්න වෙනවා.... අනික ඒකි හිතුවේ මම ඉන්දියාවේ කියලා.. කෝච්චියේ යනකන් වෙන ඔප්ෂන් එකක් නෑ.... මම නිකන් කතා කලා... ලංකාවේ ඉන්කොටත් මම කට්ටිය එක්ක කතා කරනවා... ක්ලබ් එකේදීත් අනිවා අලුතෙන් කාව හරි සෙට් වෙනවා කතාවට...