~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::shocked::shocked:
    අප්පට සිරි ඊයේ ඒක තිබ්බද
    අයියෝ ඊයේ වැඩකට හිර උනානේ

    ආයේ කවද්ද දැන්නැ තියෙන්නේ
    ඒ යකාට මන් කිව්වා කලින් කියන්න කියලා :angry:
    කව්ද දින්නේ?

    කටුස්ස දින්න. අද තියෙයි ද දන්නෙ නෑ සමහරවිට.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ආටිකල් එකක තිබුණ.

    ආ..........
    එහෙම එකක් තිබ්බොත් හොදයි
    කිරියටත් තිබුනනම් හොඅදයි :rofl:
    අපි වැඩියෙන්ම ඉන්නේ මෙකෙනේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කටුස්ස දින්න. අද තියෙයි ද දන්නෙ නෑ සමහරවිට.

    අපෝ පර කටුස්සා
    ලකුණු ඔක්කොම ගන්නවා
    අද තිබුනොත් එන්න පුළුවන් වෙයි :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ..........
    එහෙම එකක් තිබ්බොත් හොදයි
    කිරියටත් තිබුනනම් හොඅදයි :rofl:
    අපි වැඩියෙන්ම ඉන්නේ මෙකෙනේ

    ‍නෑ මේකටනම් ඕන නෑ. එතකොට එන ගාන තවත් අඩුවෙයි :rolleyes:

    මුහුණු පොතේ නම් කමක් නෑ. එයාලට එන අය වැඩි වෙලානෙ ඉන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ පර කටුස්සා
    ලකුණු ඔක්කොම ගන්නවා
    අද තිබුනොත් එන්න පුළුවන් වෙයි :D

    කටුස්ස ඉතින් දක්ෂයනෙ. තව අය ආසන්න ලකුණු ගත්ත. හෙන තරඟයක් දීල 1 ලකුණකින් වගේ කටුස්ස දිණුවෙ මතක විදියට. හරියට ෂුවර් නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ‍නෑ මේකටනම් ඕන නෑ. එතකොට එන ගාන තවත් අඩුවෙයි :rolleyes:
    මුහුණු පොතේ නම් කමක් නෑ. එයාලට එන අය වැඩි වෙලානෙ ඉන්නෙ.

    එයාලට වැඩි වෙලානම් හොදයිනේ එන ගාන
    මොකටද බලෙන් අඩු කරගන්නේ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කටුස්ස ඉතින් දක්ෂයනෙ. තව අය ආසන්න ලකුණු ගත්ත. හෙන තරඟයක් දීල 1 ලකුණකින් වගේ කටුස්ස දිණුවෙ මතක විදියට. හරියට ෂුවර් නෑ.

    අරුට කියක් හරි පගාව දෙන්නැති
    නැත්තන් ඊගාව සැරේ සම්මානයක් දෙනවා කියන්නැති
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අරුට කියක් හරි පගාව දෙන්නැති
    නැත්තන් ඊගාව සැරේ සම්මානයක් දෙනවා කියන්නැති

    නැහැ නැහැ ඒක තියුණු තරඟයක් ත්‍රේඩ් එක බලන්නකො. වෙනද හිටියෙ නැති අයත් ආව ඊයෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාලට වැඩි වෙලානම් හොදයිනේ එන ගාන
    මොකටද බලෙන් අඩු කරගන්නේ?

    අඩුකරගන්න නෙමෙයිනෙ ඉතින් වැඩිය වෙලාවක් ඉන්න එක ගැන කේස් නිසානෙ. වැඩිය වෙලාවක් ඒකෙ ඉන්නකොට එන පිරිස ගොඩක් අඩුවෙනවනෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැහැ නැහැ ඒක තියුණු තරඟයක් ත්‍රේඩ් එක බලන්නකො. වෙනද හිටියෙ නැති අයත් ආව ඊයෙ.

    එහෙමද
    එහෙනම් ඊලග පාර මාත් ලොකු තරගයක් දෙන්න ඕනේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩුකරගන්න නෙමෙයිනෙ ඉතින් වැඩිය වෙලාවක් ඉන්න එක ගැන කේස් නිසානෙ. වැඩිය වෙලාවක් ඒකෙ ඉන්නකොට එන පිරිස ගොඩක් අඩුවෙනවනෙ.

    :confused::confused::confused:
    තේරුනේ නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමද
    එහෙනම් ඊලග පාර මාත් ලොකු තරගයක් දෙන්න ඕනේ

    අද තිබුණොත් ලොකු තරඟයක් දීල දිනන්න :D කටුසු මහත අද පෙන්න නෑ වගේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :confused::confused::confused:
    තේරුනේ නෑ

    මුහුණු පොතේ ගොඩක් වෙලා රැඳෙන නිසා ගොඩක් අය ඒකට එන එක අඩුවෙනවනෙ. ඒ කියන්නෙ ඒකට ඇබ්බැහිවීම නිසා අනිත් වැඩ අතපසුවෙයි කියල හිතල නෑවිත් ම ඉන්නව.