~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

එළ එළ දැන් මෙතන ඉන්න තරුණ කට්ටියගෙ ආශාව හරි. :D

:baffled: :baffled: :baffled: :baffled:
avatar1829_1.gif


අපි නම් වයසයි ..............
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කවි කාර පූසා
    පූසියැක් නැති සොවින් :dull:

    :rolleyes: ඒ මොකට ද සොවින් ඉන්නෙ. තනිකඩ ජීවිතේ වෙනයි දෙන්නෙක් එක්න ඉන්න ජීවිතේ වෙනයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඹේ වයසෙ බෝයි කෙනෙක් තමයි හරියන්නෙ :cool::sorry:

    බළල මල්ලෙන් එළියට ද? පුහුල් හොරා කරන් දැනේ ද? හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා ද? ගහ දාන්න අපිට කොළ කඩා පානව ද? ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න ද?
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බළල මල්ලෙන් එළියට ද? පුහුල් හොරා කරන් දැනේ ද? හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා ද? ගහ දාන්න අපිට කොළ කඩා පානව ද? ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න ද?


    :growl:
     
    • Like
    Reactions: STU26015