මැස්සෙක් හිටිය ඌ නෑනේ පේන්න.
අනේ මන්ද මස්සියක් බඳින්න හිටිය නේදඇත්තටම මැස්සට මොකද උනේ... ඉස්සර ප්රභල සාමාජිකයෙක්නේ...
බැන්දද දන්නේ නෑ අනේ මන්ද මස්සියක් බඳින්න හිටිය නේදබැන්දද දන්නේ නෑ
එලකිරිය කියන්නේ සමාජයේම හරස්කඩක්...සමහර වෙලාවට අපි හිතනවා දේවල් සිද්ධ වෙන්නේ අපේ අයහපතට, අපිට විරුද්ධව එහෙම නැත්තම් අසාධාරණව කියල....ඔව් එක ඇත්ත...සාධාරණ සමාජයක් නෙමේනේ අද තියෙන්නේ.
එලකිරියේත් එහෙම තමයි...
උඹ නිවැරදි නම්, උඹේ පැත්තේ වැරද්දක් නෑ කියල පේනවා නම් උඹේ මතයේ ඉඳපන්...
ඒ වෙනුවෙන් කතා කරපන්, හේතු ඉදිරිපත් කරපන්...... හැබැයි උඹට සිද්ධ වුනු අසාධාරණයේ තරමට.
උඹ ඔය කියන ත්රෙඩ් එක ගැන මම නම් මේ ලෝකේ දෙයක් දන්නේ නෑ. ඒක නිසා ඒ ගැන කියන්න කිසිම දෙයක් මට නෑ.
හැමබ්යි ඕනෙම මොහොතක උපේක්ෂාව කියන ගුණාංගය අනුව දේවල් බාර ගන්න සුදානමින් ඉඳපන්.
එතකොට දුකක්, කේන්තියක්, වයිරයක් දැනෙන්නේ නෑ.
මම මෙච්චර දෙයක් වත් උඹට කියන්නේ උඹ මගේ මිනුම් දණ්ඩෙන් හොඳ මනුස්සයෙක්......


අයියෝ බන් ඕව ගණන් ගන්න එපා මෙන්න මෙහෙ පාඩුවේ ඉදපන් පැත්තකට වෙලා
![]()

මොකක්ද සින් එක....![]()
තැන්ක්ස් ඩෝඩෝ
ටිකක් හිත රිදුනා ඒකයි
මට ඒ ත්රෙඩ් එකෙන් දැන් වැඩක් නෑ. මට ඕන දේ මන් දැනගත්තා. ඒත් මට පොඩි හරි අසාධාරණයක් වෙලා තියෙනවා කියලා හිතුන නිසයි මෙහෙම කිව්වේ

මට ඔයිට වඩා අසාධාරණ මේකේ වෙලා තියෙනවා...

ගනන් ගන්න එපා බං.... එයාට හිතුනම එයා වහලා දානවා.... හරියට අපේ ජනාධිපත්තුමා වගේ...![]()

මන් දාපු ත්රෙඩ් එකක් ඉබේම close වෙලා
promote කරනවා කියලා

මගේ කීයක් කියලා ක්ලොස් වෙලා තියෙනවද බං....ජනාධිපත්තුමාට විරුද්දව කැරැල්ලක් ගහන්න හදන්නේ![]()