~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එලකිරිය කියන්නේ සමාජයේම හරස්කඩක්...සමහර වෙලාවට අපි හිතනවා දේවල් සිද්ධ වෙන්නේ අපේ අයහපතට, අපිට විරුද්ධව එහෙම නැත්තම් අසාධාරණව කියල....ඔව් එක ඇත්ත...සාධාරණ සමාජයක් නෙමේනේ අද තියෙන්නේ.
    එලකිරියේත් එහෙම තමයි...
    උඹ නිවැරදි නම්, උඹේ පැත්තේ වැරද්දක් නෑ කියල පේනවා නම් උඹේ මතයේ ඉඳපන්...
    ඒ වෙනුවෙන් කතා කරපන්, හේතු ඉදිරිපත් කරපන්...... හැබැයි උඹට සිද්ධ වුනු අසාධාරණයේ තරමට.

    උඹ ඔය කියන ත්‍රෙඩ් එක ගැන මම නම් මේ ලෝකේ දෙයක් දන්නේ නෑ. ඒක නිසා ඒ ගැන කියන්න කිසිම දෙයක් මට නෑ.
    හැමබ්යි ඕනෙම මොහොතක උපේක්ෂාව කියන ගුණාංගය අනුව දේවල් බාර ගන්න සුදානමින් ඉඳපන්.
    එතකොට දුකක්, කේන්තියක්, වයිරයක් දැනෙන්නේ නෑ.

    මම මෙච්චර දෙයක් වත් උඹට කියන්නේ උඹ මගේ මිනුම් දණ්ඩෙන් හොඳ මනුස්සයෙක්......

    තැන්ක්ස් ඩෝඩෝ :love:
    ටිකක් හිත රිදුනා ඒකයි :D
    මට ඒ ත්‍රෙඩ් එකෙන් දැන් වැඩක් නෑ. මට ඕන දේ මන් දැනගත්තා. ඒත් මට පොඩි හරි අසාධාරණයක් වෙලා තියෙනවා කියලා හිතුන නිසයි මෙහෙම කිව්වේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :baffled::baffled::baffled: අයියෝ බන් ඕව ගණන් ගන්න එපා මෙන්න මෙහෙ පාඩුවේ ඉදපන් පැත්තකට වෙලා :D

    තව පොඩි වැඩ ටිකක් ඉස්සරහට කරන්න තියෙනවා
    ඊටපස්සේ පාඩුවේ ඉන්නම් :D
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    තැන්ක්ස් ඩෝඩෝ :love:
    ටිකක් හිත රිදුනා ඒකයි :D
    මට ඒ ත්‍රෙඩ් එකෙන් දැන් වැඩක් නෑ. මට ඕන දේ මන් දැනගත්තා. ඒත් මට පොඩි හරි අසාධාරණයක් වෙලා තියෙනවා කියලා හිතුන නිසයි මෙහෙම කිව්වේ
    :rofl::rofl:මට ඔයිට වඩා අසාධාරණ මේකේ වෙලා තියෙනවා...:dull::dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගනන් ගන්න එපා බං.... එයාට හිතුනම එයා වහලා දානවා.... හරියට අපේ ජනාධිපත්තුමා වගේ... :lol:

    ජනාධිපත්තුමාට විරුද්දව කැරැල්ලක් ගහන්න හදන්නේ ;)